පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට බාර දුන් සහරාන්ගේ පුහුණු කඳවුරු පිළිබඳ විස්තර ඒ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබේ. එම විස්තර සටහන පහළින්..
නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පෙරේදා (08) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කිව්වේ මියගිය කපිල චන්ද්‍රසේන එයාර්බස් ගණුදෙනුවට අදාලව අල්ලස් කොමිසමට දුන්න ප්‍රකාශයයෙන් මේ දූෂිත ගණුදෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ බවට ප්‍රකාශ කළා කියලයි. මෙතනදී රටේ රාළ පෙනී ඉන්නේ කපිල චන්ද්‍රසේන වෙනුවෙන්වත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වත් නෙවෙයි. මේ රටේ නීතිය අවභාවිතා කිරීමට එරෙහිවයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..