2009දී එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරමින් අවසන් කෙරුණු සිව්වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ 2006 අගෝස්තුවේදීය. අඩියෙන් අඩිය ඉදිරියට ඇදෙමින් යුද්ධයේ අවසාන ඉසව්ව වෙත හමුදාව ළඟා වෙද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය කිලිනොච්චිය හා මුලතිව් අතහැර තම අවසාන බළකොටුව ආරක්ෂා කර ගැනීමට පියවර ගත්හ. ඒ වන විට කොටි නායකයන් රැඳී සිටියේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේය. හමුදාවට මුහුණදීම සඳහා ඉරණමඩු, දර්මපුරම්, විශ්වමඩු, ඔඞ්ඩුසුඩාන්, මුල්ලයාවලි උතුර යන ප්‍රදේශ ඔස්සේ මුලතිව් වෙරළ දක්වා ඔවුන්ගේ ආරක්ෂක වළල්ල තැනීමට ඔවුහු පියවර ගත්හ. මෙහිදී හමුදාවෙන් එල්ල කෙරෙන ප්‍රහාර අවම කර ගැනීම සඳහා ඔවුන් භාවිත කළ උපාය වූයේ එම ප්‍රදේශවල ජීවත් වූ අහිංසක සිවිල් වැසියන් මිනිස් පලිහක් සේ තබා ගැනීමය.
මැයි 2 වන දින Z Media සහ WION විසින් කොළඹදී සංවිධානය කරන ලද ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් යා කරන ස්ථිර ගොඩබිම් සබඳතාවක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස බල කරමින් ශ්‍රී ලංකාව උනන්දු කරවීමට උත්සාහ කරයි.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා