ආණ්ඩුවක් කියන්නේ රටක ජාතික සංස්කෘතියේ නියෝජිත ආයතනයක්. තමන්ගේ ජාතික සංස්කෘතීක් ආරක්‍ෂා කරගෙන ඒවා පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවලට පැවැරිලා තියෙනවා. සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ දී පිටස්තර සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි සටනක් කරන්න ආණ්ඩුවලට සිද්දවෙනවා. ඒ වගේ ම, අභ්‍යන්තරික සංස්කෘතික ගැටලු විසඳාගන්නත් ආණ්ඩු මහන්සිවෙන්න ඕන. සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් අභ්‍යන්තර සංස්කෘතික නවෝත්පාදන සිද්දකිරීමේ සහ පිටස්තරින් හොඳ, ඒ වගේ ම ගැලැපෙන සංස්කෘතික ආභාෂයන් ලබාගැනීමේ කාර්යයටත් ආණ්ඩුවල නායකත්වය ලැබෙන්න ඕන.
ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) 2025 වසරේදී රුපියල් බිලියන 38.7ක අලාභයක් ලබා ඇත. මුදල් අමාත්‍යාංශයේ අවසාන අයවැය තත්ත්ව වාර්තාවේ සැඟවී ඇති එම සංඛ්‍යාව, හුදු පාදසටහනකට වඩා වැඩි යමක් ලැබීමට සුදුසුය. ඒ සඳහා අවංක පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. මන්ද, ගාස්තු අඩු කිරීම ජනතාව වෙනුවෙන් කළ උදාර පරිත්‍යාගයක් යැයි කියන නිල ප්‍රකාශය, සැබෑ කරුණු හමුවේ බිඳ වැටෙන බැවිනි.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා