ඉදිරියේදී ඇතිවෙන්න නියමිත අර්බුදය සහ අරගලය ගැන සමාජය සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.ඒ අරගලයත් 2022ක පන්නයේ බල පෙරලියක් දක්වා යයිද කියන සාකච්ඡාවත් ඒ අතර තියනවා.ඒ ගැන විවිධ පුරෝකථනයන් තියනවා.රටේ රාළ දිගටම කිව්වේ 2026 අධි අර්බුදකාරී අවුරද්දක් සහ 2027 පලවෙනි කාර්තුව පෙරලිකාරී කාලපරිච්ඡේදයක් කියලයි.බල පෙරලියක් සම්බන්ධව සළකුණක් දැනට නැති උනත් දැවැන්ත අර්බුදයක් සහ අරගලයක් ගැන නං පෙරනිමිති හතර වටෙන් පහල වේගෙන එනවා.
මේ දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් පැවැත්වෙන ඉන්දියාවේ දෙවුණිමෝරි (Devnimori) සර්වඥ ධාතු ප්රදර්ශනය දෙස බැලූ විට ඇතිවන්නේ අමුතුම ආකාරයේ දෙගිඩියාවකි. එක් පැත්තකින් එය අතිශය ශ්රද්ධාවන්ත ආගමික කටයුත්තකි. නමුත් අනෙක් පැත්තෙන්, ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය සියුම්ව කියවන අයෙකුට මෙය හුදෙක් ආගමික කටයුත්තක් පමණක්මද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.
අපේ ථෙරවාදී සම්ප්රදාය ඇතුළේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තියෙන්නේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. විසුද්ධිමග්ගය කියන විශිෂ්ට ග්රන්ථය සම්පාදනයත් අටුවා ලිවීමත් නිසා තමයි මේ පිළිගැනීම උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. ඒත් උන්වහන්සේවත් උන්වහන්සේ විසින් සිදු කළ කටයුතුත් විවේචනය කරන පිරිසක් මෑත කාලයේ ඉස්සරහට ඇවිල්ලා. පෙර පැවැති හෙළ අටුවා පාලියට පරිවර්තනය කිරීම බුද්ධ ධර්මයට කරපු විශාල හානියක් කියලා කියන ඒ පිරිස බුද්ධඝෝෂ හිමියන්ව විදේශ ඔත්තුකාරයෙක් කියලා හඳුන්වන තරමට ම සාහසික වෙලා.
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)