මට දරුවා අහිමිවුනේ ස්වීඩනයේ තියෙන අමානුෂික නීති නිසා. ස්වීඩනයේ දරුවෝ අම්මලාට අයිති නෑ. UN එකෙන් හදන්නේ මේ ස්වීඩනයේ තියෙන නීති ලංකාවට හඳුන්වලා දෙන්න හදන බව පේනවා.
මම කොළඹ ගුවන්තොටුපලට එද්දි මගේ හිත සෑහෙන්න හිස් එකක්. වෑංජන රස, පිච්ච මල් සුවඳ, මුහුදු හුළඟේ පහස වගේ දේවල් ගැන අහපු කතාවලින් නම් මගේ හිත වෙළිලා තිබුණා. කොහොම වුනත්, මම ආපු ගමන් ම එක මොහොතින් ලක්‍ෂපතියෙක් බවට පත්වුණා. ඒ, ශ්‍රී ලංකා රුපියල හුඟක් පුංචි එකක් හින්දා. මගේ පසුම්බිය අලුත් ම අලුත් රුපියල් 5000 නොට්ටුවලින් පිරුණා.
අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය වසර පුරාවට දැඩි ලෙස මහජන විවාදයන්ට ලක්වී සිටින්නීය. ඒ ප්‍රධාන වශයෙන්ම පාසැල් විෂය මාලාවට "Gender Spectrum" (ස්ත්‍රී-පුරුෂ සමාජභාවී වර්ණාවලිය) ඇතුළත් කිරීමට සහ "ඉතිහාසය" ඉගැන්වීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඇය දරන උත්සාහයන් හේතුවෙනි. මෙම උත්සාහයන් හුදු අහඹු සිදුවීම් නොවේ; ඒවා ඇයගේ අධ්‍යාපනික ජීවිතය පුරා තහවුරු වූ “සිංහල-බෞද්ධ සංස්කෘතිය” කෙරෙහි පවතින දීර්ඝකාලීන විරෝධයක ප්‍රකාශනයන්ය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරාජය සමහරුන් සැලකන්නේ ලෝකයේ නැගී එන “ජාතික ආර්ථික” ප්‍රවනතාවය සුනු විසුනු වීමට එල්ල වුනු මරු පහරක් ලෙසයි. ඔවුනට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමෙරිකාවේ මෙතෙක් බලයට පත්වූ ජනාධිපතිවරුන් අතර ලෝකයේ නව ආර්ථික ප්‍රවනතාවයක් වන “ජාතිකවාදී ආර්ථිකය” ප්‍රචලිත කිරීම සඳහා පෙනී සිටින්නා වූ අද්විතීය ලෝක නායකයා ලෙසයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඔහුගේ හැසිරීම අධ්‍යයනය කළ විට එවැන්නක් විද්‍යාමාන වන්නේ නැති බවයි මගේ වැටහීම.
අධ්‍යාපන ඇමතිතුමිය කියනවනේ ලංකාවේ මේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා විශාල පීඩනයක් දරුවන් මත පැටවිලා තියෙනවා, ඒ පීඩනය දුරු කිරීම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ කියලා. ඇත්තෙන්ම ජනාධිපතිතුමත් එතුමාගේ පාර්ලිමේන්තු කතාවෙදි ඒ කාරණය ගැන ගොඩක් කිව්වා. මේ ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි, මේ ප්‍රතිසංස්කරණ සඳහා මූලාරම්භය ලබා දීපු කණ්ඩායම මතු කරන ප්‍රධාන කාරණයත් ඕක තමයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..