News Category
From Date
To Date
Maximum Number of Result

ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ජනාධිපති කාර්ලෝස් මාසෝන් පසුගිය වසරේ දී ක්ෂණිකව ඇතිවූ දරුණු ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වූ බවට පිළිගනිමින් සිය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයා මහනුවර ආපදා සම්බන්ධීකරණ කමිටුව සමග කළ සාකච්ඡාවේ දී ප්‍රසිද්ධියේ විශාල අපහසුතාවකට ලක්වුණා.

ආපදා අවස්ථාවේදී ආපදාවට පත් ජනතාවගේ සෝසුම් මැදින් තමන්ව පුම්බවා ගැනීමට සහ තමන්ගේ ජනප්‍රියත්වය ඉහළ දමාගැනීම සඳහා වෙර දරන මාලිමාවේ මන්ත්‍රීලා ගැන එරන්ද ගිනිගේ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, සංස්කෘතිය එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා.

දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව අතර පෙර නොවූ විරූ ආකාරයේ කේන්තියක් ජනිත වීම සාධාරණ ය. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාකළේ නායකත්වය, සම්බන්ධීකරණය, සහ හදිසි ප්‍රතිචාරයයි. ඒ වෙනුවට, ඔවුනට මුහුණ දීමට සිදුවූයේ ප්‍රමාදය සහ ව්‍යාකූලත්වයට හේතු වූ, ජීවිත, ජීවනෝපායන් සහ මහජන විශ්වාසය බිඳ දැමූ ආණ්ඩුවේ විනාශකාරී සූදානම් නොමැතිකමයි. ආරම්භයේ පටන්ම, අර්බුදයේ බරපතලකම අවබෝධකර ගැනීමට රජය අසමත් වූ අතර, ඒ සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නා විට පාලනයකළ නොහැකි මට්ටමට සියලු විනාශයන් සිදු වී හමාර ය.

චීනයේ කොමියුනිස්ට් පක්ෂය තම සම්මෙලනය පවත්වමින් ඊළඟ වසර පහක කාලය වෙනුවෙන් ඔවුන්ගේ සැලසුම ඉදිරිපත් කළ බවත්, එම සැලසුමේ සම්පූර්ණ වාර්තාවක් පිට නොවුනද විශේෂයෙන්ම ලෝක තාක්ෂණ ක්ෂේත්‍රයේ අධිපත්‍ය චීනයට ලබාගැනීම සඳහාවන වැඩපිළිවෙලක් එහි අන්තර්ගත බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්තර්ජාල වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.

මධ්‍යම කඳුකරයේ භූ විද්‍යාත්මක පිහිටීම අනුව එය අශ්‍රිතව ජලාශ ඉදිකිරීම ඉතා අසාර්ථක, ඉතා භයානක කාර්යයක් බව ප්‍රථමයෙන් පෙන්වා දුන් දේශපාලනඥයා රෝහණ විජේවීරය.

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල භයානකකම ගැන ලංකාවේ කිසිම දේශපාලන පක්ශයක්, වෘත්තීය සමිතියක් කතා නොකරපු සියලු වැදගත් කාරණා පහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගත වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.