ශ්රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත විය. කලක් තිස්සේ පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, මියයන විට 63 වන වියේ පසුවිය.
අද මම අපුරු සමාජ මාධ්‍ය සටහනක් දුටිමි. ඒ යුරෝ බිලියන 6.4ක් හෙවත් රුපියල් බිලියන 2304ක දැවැන්ත කොරියානු ආයෝජනයක් හරහා කොළඹ සිට අභිලිපිටිය දක්වා විදුලි දුම්රිය මගක් ඉදිකිරීමට යෝජනාවක් බිමල් රත්නායකගේ අමාත්යංශය හරහා අනුර කුමාර මහතාට යොමු කර ඇති බව. ප්‍රවාහනය විදුලියට හැරවීම සදහා වසර ගණනක සිය හඩ නගන මට මේ පුවත ඉතාම සතුටට කාරණයක් බව නොකිව මනාය. නමුදු කරුණු සොයා බැලීමේදී පෙනෙන්නට තිබෙන්නේ මෙය තවත් වංචාකාරී කළු සල්ලි සුදු කිරීමේ උත්සහයක් විය හැකි බවයි. පහත දැක්වෙන්නේ එම සමාජ මාධ්‍ය සටහනේ පළමු වැකි කිහිපය.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..