ගෙවී ගිය මාස 7-8 තුළ මෙරට තුන් වන මැතිවරණය ද අවසන් ව ඇත. පශ්චාද් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉතා ම අවම වීම මෙම මැතිවරණවල දුටු විශේෂ ලක්ෂණයකි. විද්‍යා සහ තාක්ෂණ ඇමතිවරයකු ද ඇතුළත් නව ඇමති මණ්ඩලයක් ද දිවුරුම් දී ඇති අතර, නව පාර්ලිමේන්තුව ද සිය කටයුතු ආරම්භ කර ඇත. අලුත් ප්‍රදේශීය පාලනය ද පිහිටුවමින් තිබේ. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට නව දේශපාලනය පැවතිය නො හැකි අතර, සාධනීය දිශානතියක් වෙත ගමන් කළ යුතු වේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර යුද හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ බව කවුරුත් දනිති. එනමුත් ඔහුගේ බිරිඳ හා දරුවන්ට තවදුරටත් ජීවත් වීමට අවස්ථාව ලැබීමට පසුබිම් වු කතාව අප්‍රකටය. විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන්වැනිදාට තිස් හය වසරක් සපිරෙන මේ මොහොතේ අපට විජේවීරගේ බිරිඳ හා දරුවන් බලාගත් හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් හමුවිය. මේ ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියු ලිපියකි.
මේ ඉල් මහ විරුවන් සමරන සමයයි. ඉකුත් 13 වැනිදා ජවිපෙ නායකයා මෙන්ම එම පක්ෂයේ නිර්මාතෘ වූ රෝහණ විජේවීර ඝාතනය කළ දිනයයි. ජවිපෙ නායක රෝහණ විජේවීරයන් රහසිගතව ජීවත් වූ සමයේ ඔහු ආගිය තැන් සැඟව සිටි තැන් දැන සිටි තැනැත්තා මෙන්ම ඔහුගේ හා පවුලේ වෛද්‍යවරයා ද වූ විටෙක ඔවුන්ගේ ගමන් සගයා ද ආරක්ෂකයා ද සේ සිටි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙරට ජාතික පුවත්පතකට පැවසූ සිය අතීත අත්දැකීම් මෙසේ පෙළගස්වන්නෙමු.
2024 අගභාගයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් පිරිසක් පළාත් පුහුණු මධ්‍යස්ථානයකට රැස්වී ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ නිතිපතා වැඩමුළුවක් යැයි ඔවුන් විශ්වාස කළ වැඩමුළුවකට සහභාගී වූහ. ආරම්භක සැසියෙන් පසුව සහභාගිවූ පිරිසෙන් කිහිප දෙනෙකුට පමණක් මෙම පුහුණුව පුළුල් ලිංගික අධ්‍යාපනය (Comprehensive Sexuality Education- CSE) ලෙස හැඳින්වෙන පුළුල් ගෝලීය වැඩසටහනක කොටසක් බව වැටහුණි. බොහෝ දෙනෙක් මීට පෙර මෙම යෙදුම සම්බන්ධයෙන් අසා නොතිබුණි. වැඩමුළුවට ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතයන් (Sexual Orientation and Gender Identity -SOGI) ද ඇතුළත්ව තිබූ බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..