දෙකයි පනහේ ටුවරිසම්..
ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආවා කියන අද දවසේ මොඩ චුන් වලින් ඩොලර් ආදායම් ලැබෙන්නේ නෑ.
ඩොලර් වියදම් කරන්න ක්‍රය ශක්තිය තියෙන සංචාරකයන් රටට ඇද ගන්න සහ අළුත් අළුත් මොඩ්ල් මෙතඩ් සංචාරක කර්මාන්තයට තියෙන්න ඕන.
ඒ වගේම
සංචාරක වීසා වලින් එන අයට බිස්නස් කරන්න වීසා කාලය තුළ ආදායමක් උපයන්න බලාන එන ලෝ බජට් ටුවරිසම් ප්‍රවර්ධනය වෙන එක නතර කරන්න ඕන. ‼️
සංචාරක ප්‍රවර්ධනය කියලා ඒ ඒ රටවල මාසයක් ජීවත් වෙන්න බැරි මුදලකිනි ලංකාවේ මාස තුනක් ජීවත්,වෙන්න පුළුවන් පන්නයේ පබ්ලිසිටි දුන්නම රටට එන්නේ
සංචාරකයන් නෙවේ
සමහර රටවල එදා වේල දුවා ගන්න බැරි යන්තම් ටුවරිස්ට් බජට් එයා ලයින් ටිකට් අරං කොළඔ ලොජ් වල මිළ හොයලා නතර වෙන්න එන ජාතියේ ඩයල්..😀😀
ඒ ජාතියෙන් අඩුවට කාන්තාවන් ඊලගට කොළඔ නයිට් ක්ලබි වලත් වැඩ කරනවා කියලා අහන්න ලැබෙයි ඉස්සරහට.
දැනටම ලංකාවෙන් රෙන්ට් කාර් අරං ඉන්ටර්නෙට් එක හරහා ටුවර් හයර් සපයන හම සුදු අයියලත් ලංකාවේ වැඩ දානවා.
වාර්ෂිකව එන ප්‍රමාණය නෙවෙයි වැදගත්
රටක සංචාරක කර්මාන්තය ගුණාත්මක අතින් ලෝකයේ කැටගරි වෙන තැනයි වැදගත්.
මම ඒ ගුණාත්මක සංචාරක කර්මාන්තය තුළින් ඇස්පියාගෙන ආදායම් හොයන හැටි ඩුබායි වලින් අදුනා ගන්න කියලා මම අපේ ලංකාවේ අත්දැකීම් අඩු පාලකයන්ට සහ කම්මැලි නිළධාරීන්ට යෝජනා කරනවා. ‼️
ලෝකයේ සංචාරක කර්මාන්තයේත් විවිධ ස්ථර තියනවා.
ඒ ඒ ස්ථර වෙන වෙනම කැටගරි වෙන්න සංචාරක ක්ෂේත්‍රය බෙදන්න ඕන.
රටට එන හැම එකාම සමාජේ අපි හැමෝම සමානයි පන්නයෙන් කරට අරං ඒක කරන්න බෑ.
රටකට එන සංචාරකයාට ඒ රටේ සංචාරකයන්ට බලපාන නීතියට බිය වෙන්න නීතිය ශක්තිමත් කරන්න ඕන. එයට අනුගතව රටේ සුන්දරත්වය විදින්න නීතිය ශක්තිමත් කරන්න ඕන.
එහෙම නැති වුනොත් ලංකාව ඉදිරියේ අඩුමිළට ඕනෑම දෙයක් කරන්න පුළුවන් අප්‍රිකානු රටක පවතින සංචාරක ගමනාන්තයක කැටගරි වෙනවා.
මේවා රට කරන්න භාර දුන්න පාලකයන්ට නිළධාරී ලවා නිවරදි කරවන්න ජන්දය දුන්න ජනතාවට බලපෑම් කරන්න කටයුතු කරන්න වෙනවා.
මොකද මේවයෙන් පහළට වැටෙන්නේ ආන්ඩුව නෙවේ ලංකාව කියන රාජ්‍යය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..