1996 ජූලි 18 වන බදාදා LTTE ත්රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දෙනු ලැබීය. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මුලතිව් යුධ හමුදා කඳවුර විනාශය සමග සනිටුහන් විය. දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී සෙබළුන් බොහෝ දෙනෙකු මිය යන ලදි. මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටි අතර ප්රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි. ත්රිවිධ පහර ක්රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගිය අතර සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී මිය යන ලදි.
කාඩිනල්ගේ අනාචාරී දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. එය සැබැවින්ම අදාළ නිලධාරීන්ගේ පත්කිරීම් සහමුලින්ම ප්රශ්න කිරීමකි. ජවිපෙ කලක් හිටි වරුණ රාජපක්ෂ කියන ආකාරයට එය හුදෙක් ජවිපෙට හුරුපුරුදු පාවාදීමක් ලෙස මම නොදකිමි. මේ ආණ්ඩුවේ දේශපාලනික දැනුමක් සහ බුද්ධියක් තිබෙන පුද්ගලයා බිමල් රත්නායක පමණී. ඔහු එම ප්රකාශය කළේ සිතාමතා ම බව මාගේ අදහසයි.
ප්රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්