News Category
From Date
To Date
Maximum Number of Result

විශ්‍රාමික විනිශ්චකාරවරුන් ගෙන් සැදුම්ලත් ජනාධිපති විමර්ශණ වාර්ථා දෙකකින් එකක නිර්දේශ ඊයේ දින (21.10.24) උදය ගම්මන්පිළ සමාජගත කරන ලදි.

ගමිමන්පිළ එළි කරපු විජිත හේරත් අපහාස කරන හිටපු විශ්‍රාමලත් (ඔය කියන වැඩ තහනමෙන් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මහාධිකරණයේ විනිසුරුවරියක් ලෙස ඉහළට ගිය) කෑගල්ල මහාධිකරණ ප්‍රධාන විනිශ්චකාර පදවිය දැරූ ආඩම්බරකාරගේ අලිවිස් මහත්මිය හරහා හිටපු ජනාධිපති රනිල්ට කරුණු දැන ගැනීමට පත්කල විමර්ශණ වාර්ථාවේ ඇත්තටම ගත යුත්තක් නැද්ද?

Question: Let me commence with BRICS. A significant number of countries, approximately 30 or perhaps more, have voiced their intention to join this group. Notably, Türkiye, a NATO member, which was rather surprising to me. Conversely, it has been reported that Kazakhstan, through the statement of President Kassym-Jomart Tokayev's Press Secretary, has expressed no intention of joining BRICS in the foreseeable future. Why is there such activity and interest in this group of nations? Why is everyone invited to join it? What are the future prospects for BRICS? Is it not in competition with other international entities?

පසුගිය ජනපතිවරණයේ ප්‍රථිඵල ලැබීමෙන් පසුව පෙර සබඳතා සිහිකරමින් හා සුබපතමින් විමල් වීරවංශ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වුනා. විමල්ගේ එම ක්‍රියාව වාම කඳවුරේ ජයකින් අභිප්‍රේරණයක් නිසා සිදුවූ අනිච්ඡානුගත ක්‍රියාවක්ද යන්න තවම පැහැදිලි නැතිමුත් විමල්ගේ එම සුබපැතුම 3% නේ ජවිපාවෙක් හා මාලිමා ප්‍රභලයෙක් විසින් ඉතා අවඤ්ඤා සහගතව බැහැර කර තිබුනා

පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත් කළ යුතු යැයි? මෙලෙස කියන්නේ අප නොවේ..

වර්තමානයේ රටේ සමස්ත අධ්‍යාපනය දැඩි අර්බුදයක පවතින බවත්, දශක ගණනාවක සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම අර්බුදය අද තීරණාත්මක තැනකට එළඹී ඇති බවත් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පවසයි.

අද (ඔක්තෝබර් 10) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. ලෝක මානසික සෞඛ්‍ය දිනයේ අරමුණ වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික යහපැවැත්ම සඳහා ඉහළ මට්ටමේ සහයෝගයක් ලබා දීමයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවිය භාර ගැනීමට පැය 24කට මත්තෙන් චීන සහ ඉන්දියානු තානාපතිවරුන් ඔහුව මුණ ගැසුනු බවත්, අමෙරිකාව, ඉන්දියාව සහ චීනය කළමනාකරණය කිරීම සම්බන්ධ දැඩි අභියෝගයක ජනාධිපතිවරයා මේ මොහොතේ සිරවී සිටින බවත් ප්‍රවීන මාධ්‍යවේ දී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.

ලොව බෞද්ධ රටවල් ඇත්තේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.