ලෝකයේ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් "ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කොහොමද?" කියලා, ඒ ඕනෑම කෙනෙක් දෙන උත්තරයක් තියෙනවා. ඒ තමයි "බඩගින්නේ හිටියම, වෙලාවට කෑවේ නැති වුණාම, සැර කෑම කෑවම, එහෙමත් නැත්නම් හිතේ තියෙන ස්ට්‍රෙස් එක වැඩි වුණාම තමයි බඩේ ගිලුණ් හැදෙන්නේ" කියන එක. අදටත් අපි විශ්වාස කරන මේ කතාව, මීට දශක තුන හතරකට කලින් මුළු ලෝකයේම වෛද්‍ය විද්‍යාවේ තිබුණ "මහ බොරුවක්" කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ කතාව ඒ බොරුවට එරෙහිව තනිවම සටන් කරපු, තමන්ගේ ජීවිතේ පරදුවට තියලා වෛද්‍ය විද්‍යාව කණපිට පෙරළපු එක්තරා අසහාය තරුණ වෛද්‍යවරයෙක් ගැනයි.
ඉන්දියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ඉන්දියානු ෆාමකොපියා කොමිෂම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෝඩි අගමැතිතුමා ලංකාවට පැමිණි, ජවිපෙ සිය අප්‍රේල් විරුවන් සමරන අප්‍රේල් 05 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා ය.
‘වෙල්ලාර්” නම් ඉහල කුලය විසින් ප්‍රභාකරන් අයත් ‘කරයියර්’ (ධීවර කුලය) මත ඇති කරන ලද පීඩනය,කුලය පදනම් කරගෙන සිදුකල වෙනස්කම්, එහිම ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සමාජ බැහැර කිරීම සහ ආන්තීකකරණයේ ඵලයක් ලෙස ප්‍රභාකරන්ගේ සටන ඇරඹුණු බවත්, පසුව එය දේශපාලන ප්‍රචණ්ඩත්වයක් කරා තල්ලුවූ බවත් දැක්වෙන මතයක් සමාජයේ බහුලව සාකච්ඡාවෙමින් පවතී.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..