ස්වභාවික ආපදා විශාල ප්‍රමාණයකට චීනය ගොදුරුවෙනවා. ඒ ආපදා අතර ගංවතුර, භූමිකම්පා, සුළි කුණාටු, නායයෑම් රජ කරනවා. ඒ ආපදා ප්‍රමාණයෙනුත් දැවැන්තයි. 1976 ජුලි මාසයේ ඇතිවෙච්ච ථං-ෂන් භූමිකම්පාවෙන් මිනිස්සු ලක්‍ෂ දෙක හමාරකට කිට්ටු ප්‍රමාණයක් මියගියා. අපිට හිතාගන්නත් බැරි මහා ගංවතුර ආපදාවලටත් චීනය ගොදුරුවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට 1998 ජුනි මාසයේ ඉඳලා අණසක පතුරවපු මහා ගංවතුරට වර්ග කිලෝ මීටර් ලක්‍ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් යටවුණා. ඒ කියන්නේ අපේ රටේ මුළු භූමි ප්‍රමාණයටත් වඩා විශාල භූමියක්. ඒ මහා ගංවතුරෙන් මිනිස්සු 3700 කට වැඩි පිරිසක් මියගියා.
වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ උස මීටර් 15 ක් සහ පළල මීටර 14 බැගින් වන සහ එක් වාන්දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත උස මීටර් 87ක් දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විත මෙම ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේදීය .
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..