දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව අතර පෙර නොවූ විරූ ආකාරයේ කේන්තියක් ජනිත වීම සාධාරණ ය. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂාකළේ නායකත්වය, සම්බන්ධීකරණය, සහ හදිසි ප්‍රතිචාරයයි. ඒ වෙනුවට, ඔවුනට මුහුණ දීමට සිදුවූයේ ප්‍රමාදය සහ ව්‍යාකූලත්වයට හේතු වූ, ජීවිත, ජීවනෝපායන් සහ මහජන විශ්වාසය බිඳ දැමූ ආණ්ඩුවේ විනාශකාරී සූදානම් නොමැතිකමයි. ආරම්භයේ පටන්ම, අර්බුදයේ බරපතලකම අවබෝධකර ගැනීමට රජය අසමත් වූ අතර, ඒ සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නා විට පාලනයකළ නොහැකි මට්ටමට සියලු විනාශයන් සිදු වී හමාර ය.
චීනයේ කොමියුනිස්ට් පක්ෂය තම සම්මෙලනය පවත්වමින් ඊළඟ වසර පහක කාලය වෙනුවෙන් ඔවුන්ගේ සැලසුම ඉදිරිපත් කළ බවත්, එම සැලසුමේ සම්පූර්ණ වාර්තාවක් පිට නොවුනද විශේෂයෙන්ම ලෝක තාක්ෂණ ක්ෂේත්‍රයේ අධිපත්‍ය චීනයට ලබාගැනීම සඳහාවන වැඩපිළිවෙලක් එහි අන්තර්ගත බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්තර්ජාල වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..