මෑත කාලයේ දී බුදු දහමට හා බෞද්ධ දර්ශනයට අපහාස කරමින් බුදුදහම හා බෞද්ධ දර්ශනය විකෘත්ති කිරීමට කටයුතු කළ කල්ලිය පිළිබඳව සහ රෝහණ බැද්දගේ මහතාගේ 'සූරිය මංගල්ලේ' ගීතය විකෘත්ති කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයාව සාධාරණීයකරණය කිරීමට එම කල්ලිය විසින් කටයුතු කළ ආකාරය පිළිබඳ හෙළිදරව්වක් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් අනාවරණය කර තිබේ.
ඒ 1987 බව මටතකය. එදා 8 පංතියේ පාසල් සිසුවකුව සිටි මට ඉන්දු ලංකා ගිවිසුම,වඳුරු හමුදාව,පලා බබා ගැන අවබෝධය ලබා දුන්නේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ ප්‍රසන්න නම් අයියා කෙනෙකි. එදා පාසැල් අධ්‍යාපනය මුළුමනින්ම වගේ අඩපණ කල ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පංති වල ඉගැන්වීමට ගුරුවරුන්ට ඉඩ නොදී ඔවුන් පැමිණ ඉන්දු ලංකා ගිවිසුම, ඉන්දීය වඳුරු හමුදාව නිසා රට ඉන්ඳියාවට යටත් වන බවත් ගිවිසුම නිසා පලාත් සබාවලට බලය බෙදීමෙන් රට කැබලි වලට බෙදෙන බවත් අධ්‍යාපනය ලබන්නත් ජීවත් වන්නටත් රටක් තිබිය යුතු බවට හර බර දේශණද දින දින සූදානම් කරන පිකටිං වලට අපව යොදවා ගැනීමත් තාප්ප පුරා සටන් පාඨ සටන් පුවරු ලිවීමත් හැරුනුකොට පාසල් අධ්‍යාපනයක් නොවීය.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..