
කාන්තාවන් වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැලෙන 'ජංගි නෝනාගේ' කතාව
මේ පින්තුරයේ ඉන්න කෙනා නමින් නාමලී හේරත්. මෙයාව කුරුණෑගල අවට අය දන්නේ "ජංගි නෝනා" කියන අන්වර්ථ නාමයෙන්. ඔයාලට හිනා ගියා නේද? ඒත් ඒක තමයි ඇත්ත.
මෙයා කරන්නේ කාන්තා යට ඇඳුම් බිස්නස් එකක්. කුරුණෑගල අවට තියෙන කාර්යාලවල සහ ආයතනවල ඉන්න කාන්තා නිලධාරිනියන්ට ලඟටම ගිහින් අවශ්‍ය යට ඇඳුම් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් අලෙවි කරන එක තමයි එයා කරන්නේ.
එයා කියන්නේ "මම ඈතින් එනකොට ආන්න ජංගි නෝනා එනවා කියලා කට්ටිය කියනවා. මට ඒක ලැජ්ජාවක් නෙමෙයි. මම හැම අවුරුද්දකම දුෂ්කර පලාත්වල ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට නොමිලේ යට ඇඳුම් ලබාදෙනවා. ඉදිරියටත් මොන බාධක ආවත් කවුරු මට හිනාවුනත් ඒ වගකීම මම ඉටුකරනවා. "
----------------------------------------------------------------
ස්වයං අභිමානයට උත්තමාචාරය
(අන්තර්ජාලයෙන් උපුටා ගැනිණි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරේ
‘මමයි දෙවන එමීර්වරයා’..- පාස්කු සංහාරය ගැන නවුෆර්, FBI වෙත සියල්ල හෙළිකරයි..
ඩග්ලස් පීරිස් ඉන්න තැන මම දන්නවා... ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ටිල්වින්ලා ලැජ්ජා වියයුතුයි - ඉන්ද්‍රානන්ද සිල්වා...(වීඩියෝ)
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
