News Category
From Date
To Date
Maximum Number of Result

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නාරි ඒකකයේ කටයුතු කළ වෛද්‍ය සාෆි මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුට ගත් ආකාරය හා පසුව ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මුල සිට අග දක්වා තොරතුරු අන්තර්ජාලයේ පළ වූ තිබූ සටහනක මෙසේ දක්වා තිබේ.

Starlink යනු පෘතුවියේ පහල කක්ෂයේ (lower orbit) කක්ෂගත කර ඇති එකිනෙකට සම්බන්ධ වුනු කුඩා චන්ද්‍රිකා ජාලයක්

බුද්ධ ශාසනය විනාශ කරන හිස් පුද්ගලයෝ බිහිවෙන්නෙ ශාසනය තුළින්ම යි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරේ මේ කැකිරාවේ සුදස්සන උන්නාන්සේ වගේ මෝඩ පුරුෂයො ගැන බුදු ඇසින් දැකලා වෙන්න ඕන.

මුලින්ම රැල්ල තියෙනවා කියන දේශපාලන පක්ෂයකට කඩේ යනවා.

හැකිළුනු බෞද්ධ කොඩියක් දිගහරින වඳුරකුගේ විශ්මය දනවන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

චින්තා ලක්ෂ්මි සිංහආරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි. ඇය වංග, හින්දි සහ උර්දු භාෂාවෙන් සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක් වේ. සාහිත්‍ය කෙරෙහි ඇය විසින් සිදුකරන ලද්දාවූ කාර්යභාරය ඉතාමත් අගනේය. එමෙන්ම ඇයට සාහිත්‍ය ලොව තුළ අන් පරිවර්තකයින්ට නොතිබුණු අග්‍රගණ්‍ය පෞර්ෂයක් හිමිවිය. එමෙන්ම ඇය ගණිත ගුරුතුමියක් වූ අතර පරිවර්තනයේදී මෙන්ම ගණිත විෂය සම්බන්ධව ද මනා ගුණාත්මක බවකින් යුතු වීම ඇයගේ තිබු සුවිශේෂිත්වයයි. එසේම ඇය ගෝලීය වශයෙන් සිංහල සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමෙහිලා බහුකර්‍ය සාහිත්‍යදාරිනියක් ලෙස ප්‍රසිද්ධ වේ.

උතුරේ කොටි සැමරුම්වලට සහභාගී වෙමින් මල් පහන් පූජා කරන අය, බුදුන්ට මල් පහන් පූජා කිරීම විද්‍යාත්මක නැති බව අපට කියාදීමට උත්සාහ දරති.

ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචනාකොට ගායනය කරණ ලද "සලපතළ මළුව" ගීතය අද(23) වෙසක් පොහෝදින උදෑසන ඒ මහතගේ Youtube චැනලය ඔස්සේ විකාශය විය.

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයට කිලෝමීටර් 130ක් පමණ දුරින් පිහිටා ඇති ෂැනන්ඩෝ ජාතික වන උද්‍යානයේ දිවිගෙවන මහා වනස්පතියක් බඳු අග්ගමහා පණ්ඩිත පූජ්‍යපාද හේනෙපොල ගුණරතන නායක හිමියන්ගේ සම්බන්ධයෙන් සැකසුනු සුවිශේෂී විඩියෝව පහළින් නරඹන්න.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.