සමලිංගිකත්වය හා සමලිංගික චර්යා ප්‍රවර්ධනය කිරීමෙන් මෙරට තුළ සමලිංගික ප්‍රජාව වැඩි කිරීමට පමණක් ලෝක බැංකුව සහ යුරෝපා සංගමය අවධානය යොමු කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් සමලිංගික ප්‍රජාව ලෙස පිළිගැනීමට, ඉගැන්වීමට අරමුදල් සැපයීම මෙන්ම ඔවුන් සඳහා රැකියා වෙන් කිරීම සඳහා ලෝක බැංකුව සහ යුරෝපා සංගමය ක්‍රියාකරන්නේ යටි න්‍යාය පත්‍රයක් සහිතව බවත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.
කූරගල විහාරස්ථානය සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් ආගමික සමඟිය කඩ කිරීමේ චෝදනා දෙකකට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ වෙනුවෙන් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් විත්තිකාර හිමියන්ට ඊයේ (28) නියම කළේය.
ජාතික වීරවරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු වුවත් එම ලැයිසිත්ුවේ නම සඳහන් නැති ඉසිවරයෙක් වැනි වෛද්‍ය විශේෂඥයකු වූ සේනක බිබිලේ මහතා රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය සහ සෞඛ්‍ය උන්නතිය වෙනුවෙන් සිදුසළ කැප කිරීම පිළිඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් නිකුත් කළ වීඩියෝවක ඔහු පිළිබඳව මෙතෙක් මෙරට බොහෝදෙනෙකු නොදන්නා කරුණු බොහෝමයක් අනාවරණය කර තිබේ.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා