මහින්ද චින්තනයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනතා න්‍යායපත්‍රයත් දෙස බැලූ විට මහින්ද චින්තනය තුළ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇති බවත්, රනිල් වික්‍රමසිංහගේ ජනතා න්‍යායපත්‍රය හිස් පොරොන්දු කිහිපයක් සහිත වැඩපිළිවෙලක් නැති න්‍යායපත්‍රයක් බවත් එදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසා ඇති වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
නිව්ටන්ගේ ඔලුවට වැටිච්ච ඇපල් ගෙඩියේ කතාව අපි හැමෝම වගේ අහලා තියෙනවා. ඒ මාර්ගයෙන් කල්පනා කරලා ග්‍රහ වස්තුවල චලනය ගැන ගණන් මිනුම් හදන්න නිව්ටන් මහන්සි වුණා. ඒවා ගැනත් අපි අහලා තියෙනවා. හැබැයි මේ නිව්ටන්ගේ ඔළුවට කොම්පැනියක් කඩා පාත්වෙච්ච කතාව අහපු අය වැඩිය නෑ. මේ ගැන ලොකු විස්තරයක් මහ බැංකුව විසින් පළ කරපු “සටහන” සඟරාවට “දකුණු මුහුදු බුබ්බුලය” කියන නමින් මම ලියලා තියෙනවා. පස්සේ වෙලාවක ඉඩක් ලැබුණොත් ඒ ලිපිය හොයලා මූණුපොතේ පළ කරන්නම්.
මාසික වැටුප් ලබන, අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නා මෙරට සුවහසක් වූ ජනතාවට අධික බරක් පටවමින් උපයන විට ගෙවන බදු (PAYE), අගය එකතු කිරීමේ බදු (VAT) සහ ජාතිය ගොඩ නැගීමේ බදු ආදී බදු කන්දක් ගොඩ ගසමින් ඒ බදු සංශෝධනයන් සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව යැයි නිදහසට කරුණු කියා අත පිසදා ගත් ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ලංකාවේ නිදහස් දිනය සැමරූ ඊයේ ඔහුගේ සමීපතම අරක්කු කසිප්පු මුදලාලිලාට ඉහළින්ම සහනයක් ලබා දී තිබෙනවා.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා