රනිල්ගේ ටෙලිනාටක
මතකද මංදා...
රනිල් නුවරඑළියට ගිය වෙලාවක වතුකරයේ, මිනිස්සු ඉස්සරහ මම අද සිට ඔබේ වැටුප 1700 ට ඉහල දානවා කීවා.
ජීවන්, තොන්ඩමන් වත්තේ, මිනිස්සු ලවා රතිඥ්ඥා දැම්මා ඩාන්ස් දැම්මුවා. වතුකරයේ, බාගයක් රනිල්ට බෙදුනා වගේ ටෙලියක් රටටම පෙන්නුවා.😀😀
ඒ,ටෙලියට සමගාමීව කම්කරු ඇමති මනුෂ නානායක්කාර අපි වතුකරයෙි ජනතාවගේ විතරකි නෙවේ රටේම ගැටළු විසදන්නේ මෙහෙමයි වගේ ලොරි ටෝක් ගොඩක් දුන්නා.
ඒත්,දැං මොකෝ වෙන්නේ
වතු සමාගම් රනිල් කියන වැටුප ගෙවන්න බෑ කීවා.
ඔවුන් අධිකරණයට ගියා තාක්ෂණික මුල්‍ය ඇගයීමකින්, තොරව වැටුප් වැඩි කරන්න කම්කරු කෙමෙසාරිස් වරයා හරහා දීපු ගැසටි නිවේදනයට අභියෝග කලා.
අධිකරණය ඒ, රනිල්ගේසහ රජයේ තීන්දුවට වාරණ නියෝගයක් දුන්නා.
කොහොමද රනිල්ගේ ගැටය.😀😀
දැන් රනිල් කියයි. මම නියෝග කරා වතු සමාගම් අධිකරණයට ගියා අධිකරණය මගේ තීන්දුවට එරෙහි වාරණයක් දුන්නා මම අධිකරණය තීන්දුවට මොකුත් කියන්නේ නෑ අධිකරණය මේක විසදලා දෙනකල් ඉන්න වෙනවා කියාවි.😀
ඕක විසදෙන්න මාස 06 කට වඩා යනවා. ඊලගට එන ආන්ඩුවට ඔය මරාලයට කර ගහන්නම වෙනවා 😀😀
හොයලා බැලුවොත් පඩි ( වැටුප් ) වැඩිකරන්න කීවෙත් රනිල් අධිකරණයට යන්න ඊට එරෙහිව වතු හාමුපුතුන් දැම්මෙත් රනිල්මයි කියලා හොයාගන්න පුළුවන්. 😀😀
අපි මේක කියන්නේ මේ දවස් වල රනිල් ණය ප්‍රතිව්‍යුහගතකරා කියන වැඩ සටහන සමග ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පණතද මොකක්ද පාර්ලිමේන්තුවට අරං ඇවිත් තියනවා.
ඊට සමගාමීව රට බාහිරට ගෙවන්න තියෙන ණය ප්‍රතිව්‍යුහගතනරණය වෙනවා පෙන්නනවා.
ඔය ණය ඇත්තටම ප්‍රතිව්‍යුහගතකරණය වෙනවා කීවම පාරේ රතිඥ්ඥා දැම්ම සහ කිරිබතුත් කෑව අය වගේම අපිත් සතුටු වුනා.
හැබැයි පාර්පිමෙින්තුවට ගේන ආර්ථික ප්‍රතිසංස්කරණ පණත
අධිකරණයේ පරාද වෙන්න පුළුවන්
පාර්ලිමෙින්තුවේ පරාද වෙන්න පුළුවන්.
එතකොට ප්‍රතිව්‍යුහගකරණය කරා කියන ණයත් එක්තරා ටෙලි නාට්‍යයක්,වෙන්න පුළුවන්.‼️
මොකද ඒකට රනිල් කියයි මම ප්‍රතිව්‍යුහලකරණය කරපු,ණය ගෙවන්න අවශ්‍ය පරිසරය හදා ගන්න ආදායම් හොයන්න ආර්ථික ප්‍රතිසංස්කරණ පණත ගෙනාව අධිකරණය එය අනුමත කරේ,නෑ පාර්ලිමේන්තුව අනුමත කරේ,නෑ කියලා.(කොහොමත් ආර්ථික ප්‍රතිසංස්කරණ පණත අධිකරණයේ සම්මත වීමට තිබෙන ඉජ කඩ අඩුයි )
ඊට පස්සේIMF එක එක්ක ඇතිකරගෙන තිබෙන ගිවිසුම මරාලයක්,වෙන්නේ ඊලගට එන ආන්ඩුවට 😀😀
රනිල් මාස්ටර් මයින්ඩ් ගැට කාරයා.😀
වත්තේ ජනතාවට පෙන්නපු ටෙලායට වත්තේ ජනතාව චුන් වුනා රතිඥ්ඥා දැම්මා නැටුවා අන්තිමට හිටිය කැනටම ජනතාව වැටුනා.
මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය යෙනවා කියලා පෙන්නන ටෙලියට රටේ ,ජනතාව චුන් වෙනවා පෙන්නන කොටත් බය හිතෙනවා.😀😀
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..