මම රාජාංගනේ සද්ධා කියන්නේ ජුලම්පිටියේ අමරේ, කඩුවල වසන්ත, මාකදුරේ මදුෂ්, කිඹුලාඇල ගුණේ, අංගොඩ ලොක්කා, දෙමටගොඩ චමින්ද ,කොස්ගොඩ තාරක වගේ පාතාල මැරයෝ හදුන්වන අර්ථයෙන් මිසක් භික්ෂුවක් ආමන්ත්‍රණය කළ යුතු චිරාගත සම්ප්‍රදාය අනුව නොවේ. රාජාංගනේ සද්ධාගේ චර්යා රටාව වඩාත් නෑකම් කියන්නේ ශ්‍රමණ සාරුප්තියකට නොව යට කී චණ්ඩි ප්‍රතිරූපකයන්ට බව මේ වෙද්දී බොහෝ දෙනා නොදන්නවා වෙන්න බැහැ. සුව කළ නොහැකි මනෝ ව්‍යාධියකින් පෙළෙන රාජාංගනේ සද්ධා සමාජ මාධ්‍ය ජාලවල කැරෙන විගඩම් සහගත හැසිරීම ලාභ ජනප්‍රියත්වයක් උදෙසාම කැරෙන්නක් බැවින් අපි ඔහු ගැන මිට පෙර නොලිව්වේ එය පවා ඔහුට අනවශ්‍ය ප්‍රචාරයක් වෙතැයි සිතූ නිසාය.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..