News Category
From Date
To Date
Maximum Number of Result

එදා 1976 ඉස්ලාම් විප්ලවයට පෙර ඉරානයේ කාන්තා සාක්ෂරතාව 24%ක් වූ අතර 2022දී එම අගය 85%කි.

අතිපූජනීය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ සිදුකළ ශාසනික ජාතික මෙහෙවර මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිය. උන්වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් සිදුකළ සද්කාර්යයන් බොහෝ දෙනෙක් දන්නේවත් නැත.

අපට අතහැරුනු, අපෙන් උදුරාගත් මෙරට දේශීය දැනුම් පද්ධතියේ සුවිශේෂත්වය පසක් කරන මෙම වීඩියෝව අතිශය වටිනා වීඩියෝවකි.

මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන් 1925 දී ආරම්භ කරන ලද්දකි

ඔහු ගුවන් විදුලිය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල ගීතය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල නිවේදන කලාව ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය.

රටක්, ආගමක් හා ජාතියක් නැතිවූ තැන මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද?... මෙරට සංස්කෘතියෙන් නිර්මාණය කළ මිනිසුන් කෙබඳු ද? මේ සියල්ල නිවැරදිව අවබෝධ කරවන හා නැවත තමන්ගේ ජාතිය, ආගම, රට සහ සංස්කෘතිය ගැන සිතා බැලීමට මෙම වීඩියෝව ඉවහල්වනු ඇත.

අද බංග්ලාදේශයේ දියත් වෙමින් පවතින්නේ ලංකාවේ දියත් කල අරගලයට සමාන කුමන්ත්‍රණයක් බව බොහෝ පාර්ශ්ව පෙන්වා දී තිබේ.

1949දී පෙඩරල් පක්ෂය පිහිටවීමටත්, 1976 දී ද්‍ර.එ.වි. පෙරමුණ පිහිටවීමටත් මුල්වූ ඓතිහාසික සාධකය හියූ ක්ලේගෝන් ගේ වාර්තාව බවත් රනිල් වික්‍රමසිංහ හා සම්බන්දන් දෙපලටම 1977 සිට එකම සිහිනයක් තිබූ බව පාර්ලිමේන්තුවේ කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සදහන් කළ බවත් එසේ නම් ඒ සිහිනයේ පදනම 1976 ද්‍ර.එ.වි. පෙරමුනේ ප්‍රකාශයද නැත්නම් ක්ලේගෝන් සටහන ද යන්න පැහැදිලි නැතත් ඒ දෙකම අසත්‍ය බවත් පෙන්වා දෙමින් මෙරට දේශපාලනය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක සත්‍ය තොරතුරු අශ්‍රයෙන් කෘතියක් සම්පාදනය වී තිබේ.

ඉන්දියාව, ඉන්දියාවට ආසන්න රාජ්‍යයන් ආර්ථික අතින් ශක්තිමත් වීමට ඉඩ නොදෙන බව අපි පුන පුනා කීවේ අපේ රටේ, ක්‍රියාත්මක වුන ඊනියා අරගලය සමගය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.