ශ්රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට (ඒකීය තත්ත්වය අහිමි කිරීමට) ජාත්‍යන්තරය කිසිදු අධිකරණ ක්‍රියාවලියක් තුළ ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා සහ රට බංකොළොත් වීම පාවිච්චි කරයි. චීන සාධකය ද මෙම තත්ත්වයට තදින්ම බලපා තිබේ. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ඉහත සඳහන් කරුණු දෙකටද අවධානය යොමු කරමිනි.
ඔබ දැක්කද අර කාර්ගිල්ස් ෆුඩ් සිටී එකේ සේවකයන් විසින් කිසියම් කාන්තාවකට වටකරගෙන පහර දෙන අමානුෂික දර්ශනය? මෙවැනි සිදුවීම් දැන් එන්න එන්න වැඩි වැඩියෙන් වාර්තා වෙනවා නේද? පාසල් වයසේ තරුණ ළමයි වටවෙලා එකෙකුට ගහන දර්ශන ෆෝන්වලින් ලයිව් ප්‍රචාරය කරනවා හරියට අරගල කාලේ වගේ. අවවාදයක් දුන්නාය කියා ගමක තරුණ පිරිසක් වැඩිහිටියෙකුට හෙල්මට්වලින් ගහලා මැරුවා මතකද? ලංකාවේ සමාජය බලාගෙන ඉන්නකොට බිඳ වැටෙනවා නේද? ඇයි මෙහෙම වෙන්නේ? මේ මොකක්ද මේ වෙන්නේ?
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා