ජාතික සංවිධාන එකමුතුව විසින් දෙසැම්බර් 12 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවේදී මතුවූ පැණයකට පිළිතුරු දෙමින් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසා සිටියේ මහින්ද ඇතුලු චූදිතයින් ලැබූ තීන්දුවට එරෙහිව උපරිමාධිකරණයේ විනිසුරුවරුන් 16 දෙනෙක්ගෙන් සංයුක්ත මණ්ඩලයට එම විනිශ්චය විභාග කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.
සිංහල මිනිස්සු එකතු කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ. සමාජ - ආර්ථික කටයුතුවලට වගේ ම යුද්ධයක්, ආක්‍රමණයක් ඇතිවෙච්ච වෙලාවටත් මිනිස්සු එකතු කරන්න වෙනවා. ඉතිහාසය පුරා ම අපි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ අපේ මිනිස්සුන්ව එකතු කරලා තියෙනවා. අපේ මිනිස්සු ඒ අරමුණ වටේ එකතුවෙලා තියෙනවා.
සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති බව කියනවා. එහෙත් රෝහිත අබේවර්ධන සජිත්ගේ නිර්භීත කම පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා.
එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී.
වස් කාලය එළඹී තිබේ. ඇසළ පොහොයෙන් පසුදා වස් සමාදන් වීමෙන් අනතුරුව හාරමසක් ගෙවා වස් පවාරණය කෙරෙන්නේ වප් පොහෝදා ය. ඉන් පසු එළඹෙන වප් ( ඔක්තොම්බර්) පොහොය දින සිට ඉල් ( නොවැම්බර්) පොහොය දින දක්වා කාලය චීවර මාසය සේ සැලකේ. බුදුදහමේ දැක්වෙන අට මහා පින්කම්වලින් එකක් වන කඨින චීවර පූජාව යෙදෙන්නේ චීවර මාසයේ ය. මේ වනවිට සැදැහැතියෝ කඨින පින්කම් සැලසුම් කරමින් සිටිති. මෙහි දැක්වෙන්නේ නූතන කඨීන පින්කම් සම්බන්ධ ව රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියන් සමග සිළුමිණ කළ සංවාදයකි.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා