ශ්රී ලංකාවේ මෑතකාලීනව ලක්ෂ 70 කට ආසන්න පිරිසකට දැඩි වුවමනාවක් තියෙනවා රට පිළිවෙලක් කර ගන්න... ඒකට ලංකාව සිංගප්පූරුව වගේ කර ගන්න කිව්වත් කමක් නෑ.. ඒකනේ ලී ක්වාන් යූ ,.. මහතිර් මොහොමඩ් , හෙව්වෙ. එහෙම ගෙනාපු ලී ක්වාන් යූ පැනලා යන්නත්.. මහතීර් මොහොමඩ් ගෙදර යන්නත් හේතුව තනි පවුලක් අතට බලය ලබාදීම සහ පවුලේ කෑම මේසය මත තීරණ ගැනීම කියලා ඔබ අප හැමෝම දන්නා කරුණක් නෙ. හැබයි එදා සිංගප්පූරුව නම්.. ලංකාවක් වෙන සිහිනයට ගියා... හෝ ගෙනගියා හෝ යැව්වා. ඒත් ලංකාවේ අපි තාම ලී ක්වාන් යූ සොයනවා. සිංගප්පූරුවක් කරල දෙන්න කියලා කියනවා.... Keep Singapore clean වැනි සංකල්ප ගැන කතාවෙනවා.. Water poliutio
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහලන්ද ග්‍රාම නිලධාරි වසමේ පවුල් 237කට සෙත සැලසෙන තෙකලා විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නවතා දැමීමට කටයුතු කරන බව හා දැනට වසට 40කට ආසන්න කාලයක් සශ්‍රීකව වී අඹ හා නොයෙකුත් පැවිලි භෝග වගා කරන වගා බිම් අක්කර පනස්දසකට අධික භූමි ප්‍රමාණයක් ඔහුගේ හිතවත් පාක්ෂිකයන් පිරිසකට බෙදා දීමේ අරමුණින් රක්ෂිතයක් ලෙස නම් කිරීමට උත්සහ දරනවා යැයි පවසමින් එයට විරෝධය පාමින් පවුල් ගම්වාසීන් අද (06) උදෑසන සිංහලයා ගම යනුවෙන් හඳුන්වනු ලබන අන්නාසිගල ග්‍රාමයේදී විරෝධතාවයක් පැවැත්විය.
මේ දිනවල ජනමාධ්‍ය වල හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව බරපතළ විවේචන සිදුකරමින් සිටිති. සමහර ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය එළිපිටම පළකරන ආකාරය පසුගිය දින කිහිපය පුරාම දැක ගැනීමට ලැබුණි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශයක මෙන්ම ජනමාධ්‍ය ඇමතිවරයාද වන නලීන්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි අමාත්‍යවරු මෙහි ප්‍රමුඛයන්ය.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..