ශ්‍රේෂ්ඨ වියට්කොන් ගරිල්ලන් විසින් නිර්මාණය කරන ලද අසහාය සටන් කරුවෙකු ලෙස Nguyễn Văn Trỗi හැඳින් විය හැක. ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදුණු වියට්කොන් භටයන් මෙන්ම වියට්නාම් වැසියන් තරමට පරිත්‍යාගයන් කල තවත් මිනිස් කොට්ටාශයක් මේ ලොව ඇතිදැයි සැකය. දැවැන්ත මර්ධනයක් අභියස එඩිතර බව ලොවට පෙන්වූ කුඩා මිනිසුන්ගේ අරගලය අවසානයේ නිමාවට පත් වුයේ ඇමෙරිකානුවන්ට සදාකාලික අමතක නොවන පාඩමක් උගන්වමිනි.
කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.
මෛත්‍රීපාල සිරිසේන නීත්‍යානුකූල නොවන විදිහට රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය ඉවත්,කල බවට කියමින් අධිකරණයට ගිහිං රනිල්ට සාධාරණයක් කරන්න කියලා අධිකරණට කන්නලව් කරපුඅනුරගේ ජවිපය සහ එහි සියළු කබ්බන් මහින්ද රාජපක්ෂ නිසි ආරක්ෂක තක්සේරුවකින්,පසු තමන්ගේ ආරක්ෂාව ඉවත් කර නැති බවට සාධාරණයක් කරන්න කියලා අධිකරණයට ගියහම මෙන්න අධිකරණය හරහා වරප්‍රසාද රැකගන්න වලිකනවලු.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..