නිවන ඉතා දුරය හැරී
බොහෝ අය මියගිය හැරී ජයවර්ධනට බායි කියති. පහත දැක්වෙන පින්තූරයේ සිටින්නේ ලක්ෂ එක් දහසකට අධික ඔහුගේ බදු වංචාවකට එරෙහිව සටන් කිරීම නිසා ඝාතනය වූ රේගු නිලධාරි සුජිත් ප‍්‍රසන්න පෙරේරා ය.. ඉතා අවංක කීර්තිමත් , ඉතිහාසයක් තිබෙන මේ රේගු නිලධාරියා හැරීගේ බදු වංචාවට එරෙහිව එවක ආණ්ඩුවත් සමඟද හැප්පුණෙය. එකල ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා කුමාරතුංග හැරී ආරක්ෂා කළාය. බණ්ඩාරනායක පවුල ට වියදම් කළේ හැරීය. වික්ටර් අයිවන්ගේ චෞර රැජින පොතේ සඳහන් වන ආකාරයට චන්ද්‍රිකා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසු පැවැත් වූ සතුටු සාදයේදී තමන් ළඟට පැමිණි චන්ද්‍රිකාට හැරී ප‍්‍රකාශ කළේ මේ ළමයා ජයග‍්‍රහණය කළේ අපේ වෙලාවට කියලයි. රේගු නිලධාරියාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් අනුර වීරවංශ නමැති රේගු නිලධාරියා ට හැරී සමග සබඳතා තිබුණි. නිලධාරියා ඝාතනය කළ දා ඔහු හැරී සමග පැය දෙකක දුරකථන සංවාදයක යෙදී තිබුණි. කෙසේ වුවද සහකාර රේගු අධිකාරි සුජිත් ප‍්‍රසන්න පෙරේරා මහත්මා ඝාතනය කළ 2001 මාර්තු 24දායින් පසු රට ගැන හිතා නීතිය අනුව කටයුතු කළ ඉහළ මට්ටමේ රේගු නිලධාරීහු රැසක් රට අත්හැර ගියහ. රේගුව හොරුන්ගේ ග‍්‍රහණයට හසුවීමට මෙම සිදුවීම ප‍්‍රබල ලෙස බලපෑවේය.
උපුටා ගැනීම SL Nation ෆේස්බුක් පිටුවෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්