News Category
From Date
To Date
Maximum Number of Result

දන්න ආකාරයට මහ බැංකු බැදුම්කර සිද්ධියට අර්ජුන යහපාලන රජයේදී ගොඩ ගත්තේ තාජුඩීන්ය. මාළිමා රජයෙන් රටට ගේනවා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් මීට පෙරත් ලංකාවේ මහාධිකරණයකින් වරෙන්තු, කලේය. දැන් නව රජය යටතේත් ඔහු වරෙන්තු කලේය.

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරමින් කලකට පසු යළිත් ජනාධිපති ධුරයට පත්වීම පිටුපස තිබූ කතාව පිළිබඳව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා විග්‍රහයක යෙදෙයි.

අමාත්‍ය විජිත හේරත් මහතා විපක්ෂයේ සිටිය දී ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී ඒ මහතා පවසන්නේ තෙල් මිල අඩුකිරීමට නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බව ය.

නව ආණ්ඩුව පත්වීමෙන් පසුව සිදුකර ගත් විශාලම පාඩුව ආණ්ඩුවේ නියෝජිතයන් ABBA ප්‍රසංගය නිරඹීමට යාම බව ප්‍රවීන මාධ්‍යවේදී ශමේන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

උපාලි ගම්ලත් මහතාගේ සිනමා නිර්මාණයක් වන ''ගුරුගීතය" චිත්‍රපටය දෙසැම්බර් 12 සිට දිවයින පුරාම සිනමාහල් වල තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.

උතුරු නැගෙනහිර මෙන්ම විදේශයන්හිද මෙම වසරේ කොටි සැමරුම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිදුවිය.

පසුගිය රජය සමයේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගිනීම සඳහා ඉදිරිපත් වූ සමාගම් අතුරින් එක් සමාගමක් වන TRG සමාගමේ සභාපතිනි නයෝමා ද සිල්වා මහත්මිය පවසන්නේ ශ්‍රීලන්කන් විකිණීම සඳහා අදහසක් නොමැති බව වාර්තමාන රජය පවසන හෙයින් එය ගොඩනැංවීම සඳහා රජයට මුල්ම ඩොලර් මිලියන 25 ලබාදීමට තමන් සූදානම් බවයි.

⁣ලෝකයේ කොතනක හෝ ප්‍රබාකරන්ගේ මහා විරු සැමරුමට සමගාමීව ඔහුගේ සිහින රාජ්‍යයේ හැඩයට නාර්මාණය කළ තමිල් ඊළාම් සිතියම ප්‍රදර්ශණය කරමින් එය ප්‍රචාරය කරනවා නමි,


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.