ඔබත් පෝන් එකට ඇබ්බැහි වෙලාද? මේ ගැන දැන ගන්න ලේසි ක්‍රමයක් උපකාරක පන්ති ගුරුවරයෙකු වන රංග රනේපුර මහතා තම දරුවන්ට පැහැදිලි කරනු ලබන වීඩයෝවක් සමාජ මාධ්‍ය තුළු සංසරණය වෙයි. දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද පෝන් වලට ඇබ්බැහි වී ඇති තත්වයක් යටතේ ඔබත් පෝන් ඒකට ඇබ්බැහි වෙලාද යන්න තමන්ටම සොයා ගත හැකි මෙම සරළ පරීක්ෂණය මෙසේ පළකරන්නෙමු.
අනවරාග‍්‍ර සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ දෑසින් රූරා වැටෙන කඳුළු ගැන නොවේ. ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් පවත්වන කඳුළ ගැන කතා කරන්නටය. මොහු කතෝලික පූජකවරයෙක් නම් නොවේ. කාලයක් කිතුදන පුබුදුවේ ඔස්කා අබේරත්න පියතුමා මාර්ගයෙන් දේවධර්මය ඉගෙන සංගීතය යොදා ගනිමින් කුඩා යාච්ඤා මෙහෙයවූ තැනැත්තෙකි. මීගමුවේ පුවත් පළ කරන මීපුර නිව්ස් වෙබ් අඩවිය අනුව මේ සහෝදරතුමාගේ පියා ක‍්‍රිස්තියානි වන අතර මව මුස්ලිම් වේ.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..