News Category
From Date
To Date
Maximum Number of Result

මෙම ආණ්ඩුව හෙවත් ඇමරිකාවේ සහ කැනඩා සහ යුරෝපා දෙමළ ඩයස්පෝරා සහායෙන් පිහිටවු පාලනය සමග අර්චුනා මන්ත්‍රී ප්‍රබාකරන් අපේ දෙවියාය යන මතය සමාජගත කිරීම සිට මෙවර උතුරේ ප්‍රබාකරන්ගේ මහාවීර සතිය පැවැත්වීම වැඩි සුවිශේෂත්වයෙන් සිදුවීමේ සිට දෙමළ ඩයස්පෝරාව රටෙන් එලියේ සෘජුව තමිල් ඊලම ප්‍රදර්ශනය දක්වා අපට වටහා ගත හැකි දෙයක් නම්, පුර්ණ බළය බෙදු සහ එම බලය ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් සහතික කරපු දිනයක උතුරේ පළමු මහාවීර සතියේ ප්‍රබාකරන්ගේ පිළිරූ සැදීම ඇරඹෙන්නේය.

මෝර්ය වාංශික මහළු අසේළ රජු මරා දමමින් එළාර අනුරාධපුරය ආක්‍රමණය කර යටත් කරගෙන හිතුවේ සිහළ ජාතිකවාදය මර්ධනය කළ බවය. එය මරා දමන්නට ඔහු එතැන සිට ජාතිකවාදය බද්ධකර තිබු බෞද්ධාගම සහ හෙළ සංස්කෘතිය බිද දැමීමට සැළසුම් නිර්මාණය කලේය.

මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති තුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වෙනවා. ඉන් බොහොමයක් හිටපු කුලපතිවරයාට විරුද්ධව අදහස් දක්වන වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අයගේ අදහස්. ඒ අතර රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම වෙලා ගෙන ඇති අර්බූදයේ තරම සමාජයට හෙළිදරව් වන අදහස්ද තිබෙනවා. අප පහතින් පළ කරන්නේ එවැනි සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ අදහසකි..

මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රටේ යමෙකුට යම්කිසි අසාධාරණයක් සිදුවූ විට අපේ සිට ගත යුත්තේ ඔහුගේ පැත්තේ විනා අසාධාරණය කළ පුද්ගලයාගේ තනතුර ගැන සිතා ඔහුගේ පැත්තේ නොවේ.

කොටි නැගිටියි කියලා කියයි කියලාද හිතුවේ.. නෑ.. ඒක නෙවෙයි. කොටි නැගිට්ටොත් තවත් අවුරුදු තිහකින් හරි ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්. හැබැයි මේ යන්නෙ ඊට වඩා දරුණු තැනකට කියලා ඉතාම අවධාරණයෙන් කියන්න පුලුවන්.

නිදහස් සෞඛ්‍ය මෙරට ඈත ඉතිහාසයේ සිටම තිබූ බවට ඓතිහාසික සාධක ඇති බවත්, ඉපැරැණි සෙල් ලිපිවල සඳහන්ව ඇති කරුණු අනුව වර්තමානයේ රෝහල්වල පවතින අංශ සියල්ලක්ම ඈත අතීතයේ දී මෙරට පැවති රෝහල් තුළ ද තිබී ඇති බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

'අමරන්' කියන්නෙ මේ දවස්වල හුගක් අය කතා කරන ෆිල්ම් එකක්. සත්‍ය කතාවක් ඇසුරෙන් කරල තියෙන දුක්බර අවසානයක් තියෙන ෆිල්ම් එකක්. ඉන්දීය යුද්ධ හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ ආදර කතාව අර්ථාන්විත ලෙස සමාජයට යොමු කරන චිත්‍ර පටයක්.

මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.