සාෆිගේ සිද්ධිය මුලින්ම මතු කළේ කවුද? ▪️2019 මැයි 23 දින දිවයින පුවත්පත මේ ගැන මුල් වරට පුවතක් පළ කළේය. ඒ වන විටත් රහස් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර පොලිසියෙන් ලබා ගත් තොරතුරක් මත පදනම්ව එම ලිපිය සකසා ඇත. එවකට පොලිස්පති CD වික්‍රමරත්න විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට පවසා ඇත්තේ විමර්ශන තොරතුරු පුවත්පතේ ජනමාධ්‍යවේදියකුට ලැබුනේ කවරාකාරයෙන්ද යන්න සොයා බලන ලෙසයි.
අනුන්ගේ කතාවලට කන්දීම ශිෂ්ඨසම්පන්න නොවන බව ඉඳුරාම දැන දැනත් මීට කළකට ඉහත දී මා එවැනි අශිෂ්ඨ වැඩක් කෙරුවෙමි. ඒ දෙදෙනෙකු අතර සිදුවූ කතාබහකට අනවසරයෙන් කන් දීමයි. කතාබහ රසවත් නිසාම ඒ වැඩේ ශිෂ්ට හෝ අශිෂ්ට බව ගැන තැකීමට මට අවශ්‍ය නොවුණි. මේ දෙදෙනාගෙන් එක් අයෙකු නම් ‘රාවය’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, මෑතකදී අපෙන් සමුගත් වික්ටර් අයිවන් ය. අනෙක් පුද්ගලයා මගේ ගුරුවරයා ද වූ ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම ය.
ලංකා ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත බෝම්බය පිපිරී 2025 ජනවාරි 31 දිනට වසර 29යක් ගතවී ඇත. ඒ් මහ බැංකු බෝම්බ ප්‍රහාරයයි. එයින් 91 දෙනෙකු මරුමුවට පත් වී 1,400ක් තුවාල ලැබීය LTTE ම්ලේජ්ජ ත්‍රස්තවාදීන් කොළඹ නගරයම දෙදරුම් කවමින් මහා බැංකුව පුපුරුවා හැරියේය... මේ සම්බවන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම ලිපිය කාලීන වැදගත්කම සලකා මෙසේ පළ කරන්නෙමු.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..