යම් දවසක අනුර බලයෙන් විසිකර හරිණි අමරසුරිය රනිල් වික‍්‍රමසිංහ මෙන් ” වැඩ බලන්න ” ජනාධිපති කරවන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන විට ඇමරිකන් අවශ්‍යතාවයට ජවිපය යෙදවා ගෙන පමණක් ඇති බව ඔවුන් වටහා ගනු ඇත
Copied
2018 වෙනකොටත් ෆෙස්බුක් එකේ නැතිවෙච්ච පූසන්ගෙ පෝස්ට් ශෙයා කර කර හිටපු හරිනි අමරසූරිය...
අලූතෙන් හදපු මාලිමාවේ ඉහලම පුටුවට යනකොට,
කවදාවත් ජවිපෙ හෝ වාමාංශික දේශපාලනයක නොසිටිය ඇය පළපුරුදු ජවිපෙ දේශපාලකයන් අබිබවා රටේ අගමැති වෙනකොට,
අපි කිව්වා මෙතන තියෙන්නේ වෙනම ගේම් එකක් හරිනි කියන්නේ එක්සත් ජනපද උවමනාවට ගෙනල්ලා ප්ලාන්ට් කරපු ඉත්තෙක් කියලා.
LGBT ව්‍යාපෘතිය, ෆෙඩරල් මතවාද එක්ක එන හරිනි ඇතුලූ මාලිමා නඩය නටන්න හදන නාඩගම අපි එදා දැක්කා. ඒක මුහුණු පොතේ ලිව්වා.
අපට එදා හිනාඋනා අපහාස කරා.
ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ ගැන කියපු විමල් වීරවංශට උසුලූ විසුලූ කරා
මේවා කුමන්ත‍්‍රණ නෙමේ ඇමරිකානු බල කඳවුරේ එලිපිට කරන ප්‍රොජෙක්ට් කියල නලින් ද සිල්වා මහතා කියනකොට මැන්ටලයක් පිස්සෙක් කිව්වා.
නමුත් අද ඹී්Iෘ සංවිධානය ලංකාවේ ව්‍යාපෘති සඳහා තෝරාගත් පිරිස අතර පළමු 10 අතරේ හරිනි අමරසූරිය සහ ඇගේ විශේෂ ලේකම්වරිය(😆* ඉන්න බව ඊලෝන් මස්ක් ගේ හෙලිදරව්වල පැහැදිලිවම සටහන් වෙනවා.
ඊට අමතරව එජාපයේ සෑහෙන පිරිසකගේ නම් මේ ලැයිස්තුවේ සඳහන්.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ඊලෝන් මස්ක් නොහිටින්න අදත් රටේ මිනිස්සු හිතන්නේ ජාත්‍යන්තර බලපෑම් කතා බොරුවක් කියලයි.
( උපුටනය අවසන්.)
Nuwan Monaravila ෆේස්බුක් පිටුවෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්