News Category
From Date
To Date
Maximum Number of Result

ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරුවෙකුගේ පුත්‍රයෙක් වංශවත් පවුල් පසුබිමක උරුමක්කරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට (Royal Grammar School) ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්.

කලකට පෙර සිදු වූ සිදුවීමකදී කඩොලාන ඇති භූමියක ළමයිට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිට්ටනියක් හදන්න ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් කරනවා. එතකොට වනජීවි දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටි නිලධාරිනිය ඊට විරුද්ධ වෙනවා. එතනදී වනජීවි නිලධාරිනිය රජයේ නිලධාරිනියක් විදියට නිවැරදියි. ඇය කීවේ නීතියට පිටින් ක්‍රියා කරන්න බෑ කියලා.

මුළු ලොවටම බලපෑම් කළ විශිෂ්ට චින්තකයකු වූ කාල් මාක්ස් ජීවිත කාලයම ගතකළේ පොත්පත් ලියමින් බවත්, අදටත් චීනය වැනි රටවල් තම ආර්ථික උපාය මාර්ගයන් සකස්කර ගැනීමේ දී මාක්ස්ගේ අදහස් සැලකිල්ලට ලක්කරන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉසුරු ප්‍රසංග මහතා පවසයි.

මෙරට ඉපැරැණි සූප ශාස්ත්‍ර කෘතීන්වල ඇති කරුණු අනුව ආහාර පිසින පුද්ගලයාගේ දේහ ලක්ෂණ පවා විස්තර කර ඇති බවත්, මෙම ඉවුම්පිහුම් ක්‍රමවේදය ශාස්ත්‍රයක් වන්නේ ඒ නිසා බවත් ආහාර පිසිමේ දී ලිපට යොදන දර කුමන වර්ගයක් විය යුතුද යන්න පවා ඒවායේ දක්වා ඇති බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

බයිසිකල් බත්කරුවන් අද දකින්නට නැති තරම්… ඒ වෙනුවට සුපිරි අවන්හල්වලින් කෑම බෙදාහරින යතුරුපැදි නවකතා හා කෙටි කතාවලටත් මාතෘකාවක් වෙලා

අර්ජුන ඇතුළු කණ්ඩායම 1996 ලෝක කුසලාන අවසන් තරගයට පෙර දිනයක ලාහෝර් පිටිය පරීක්ෂා කිරීමට ගියා. එහි දී ඔහුට දක්නට ලැබුණේ තණකොළ මත අධික ලෙස වතුර තිබුණු ආකාරය යි. ඒ අවස්ථාවේ දී ඔහුට හිතවත් පිටිය සකසන්නෙකු ළඟට ගිය අර්ජුන මෙසේ පවසා සිටියා.

ලෝකවාසී බෞද්ධයන්ගේ ප්‍රධානතම පූජා භූමිය වන බුද්ධගයා පුදබිමේ පරිපාලන ගැටළුවක් හේතුකොටගෙන මේ දිනවල ඉන්දීය බෞද්ධයින් විශාල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන බව ඔබ දන්නවාද?

'ෆ' අක්ෂරය හඳුන්වාදී වසර 114 ක් හෙළ බසට "ෆ" එකතු කළ විද්වතාණෝ

ලංකාවේ ජනගහනය අධික ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම්,කොට්ටාශයේ විනාඩි පහක් ඇතුලත මෙච්චර එක තැනක සත්ව වර්ග හතරක් දකින්න ලැබෙන්නේ නෑ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.