බ්රෑන්ඩ් එකට මිලක් නැති හැමෝම වැඩ බැරි දාසලාද?... වස්තිලාට ගෙවන ගාණ ගැන කවුරුත් නොකියපු කතාව (වීඩියෝ)
මුළු ලොවටම බලපෑම් කළ විශිෂ්ට චින්තකයකු වූ කාල් මාක්ස් ජීවිත කාලයම ගතකළේ පොත්පත් ලියමින් බවත්, අදටත් චීනය වැනි රටවල් තම ආර්ථික උපාය මාර්ගයන් සකස්කර ගැනීමේ දී මාක්ස්ගේ අදහස් සැලකිල්ලට ලක්කරන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉසුරු ප්‍රසංග මහතා පවසයි.
කාල් මාක්ස් ජීවිත කාලයම ගතකළේ අන්ත දුප්පතෙකු ලෙස බවත්, ඔහුට වෙළෙඳපොළ වටිනාකම් නොලැබුන බවත් පවසන ඉසුරු ප්‍රසංග, ඇතැම් පුද්ගලයන් වස්තිලා වැනි අයට ගෙවන මුදල පිළිබඳව ඉදිරිපත් කරන තර්ක පිළිබඳව ද කරුණු දැක්වීමක් සිදුකරයි.
එදිරිවීර සරත්චන්ද්‍ර වැනි මෙරට විශිෂ්ට කලාකරුවන්ට වස්තිලා වැනි වෙළෙඳපොළ වටිනාකම් හොයන පුද්ගලයන්ට ගෙවන මුදල වැනි මුදල් නොගෙවූවද එම නිර්මාණවල වටිනාකම මිලකළ හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්