
ලොවක් මවිත කළ අපේ හෙළ සූප ශාස්ත්‍රය ගැන මහාචාර්ය රාජ් සෝමදේවගෙන් අනාවරණයක් (වීඩියෝ)
මෙරට ඉපැරැණි සූප ශාස්ත්‍ර කෘතීන්වල ඇති කරුණු අනුව ආහාර පිසින පුද්ගලයාගේ දේහ ලක්ෂණ පවා විස්තර කර ඇති බවත්, මෙම ඉවුම්පිහුම් ක්‍රමවේදය ශාස්ත්‍රයක් වන්නේ ඒ නිසා බවත් ආහාර පිසිමේ දී ලිපට යොදන දර කුමන වර්ගයක් විය යුතුද යන්න පවා ඒවායේ දක්වා ඇති බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
සූප ශාස්ත්‍රය සම්බන්ධයෙන් දැනට පුස්කොල පොත් කිහිපයක් ඉතිරිවී ඇති බවද, තුනපහ සම්බන්ධයෙන් ද එම කෘතීන්වල දක්වා ඇති බවද, ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධත්වයක් සහිත ඖෂධීය ගුණයෙන් අනූන ලෙස එය සකස්කරගන්නා ආකාරය මෙම පුස්කොල පොත්වල දක්වා ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්
ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු
රාමසාන් උත්වය අදයි
ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ
ටිරාන් අලස් CID යට කැඳවයි
මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?
රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය
දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
මෙරට සංස්කෘතිය සහ බුදු දහම විනාශ කිරීම ඉලක්ක කරගෙන සිදුවන සංවිධානාත්මක මෙහෙයුමක් එළියට...
ආණ්ඩුව බිය ගන්වා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න දයාන් ජයතිලකත් එකතුවෙයි
ඉන්දීය අගමැති දින තුනක් ලංකාවේ ගත කරයි
මියන්මාරයට දරුණු භූමි කම්පාවක්!
චීන ආයෝජන පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රුබියෝගේ ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යයාංශයෙන් ක්ෂණික ප්‍රතිචාර
