News Category
From Date
To Date
Maximum Number of Result

බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඉතා බරපතල හෙළිදරව්වක් කරනවා. සමහරු කියනවා ඒ රහස කලබලයට ඔහුගේ කටින් කියවුනා කියා. නමුත් මම හිතනවා ඔහු එය කීවේ හිතලාමයි. ඒ කතෝලික පල්ලිය කොතරම් ශ්‍රී ලංකා දේශපාලනයේදී ප්‍රභලද කියන පණිවිඩය සමාජයට දෙන්න.

1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීනය බෙදා ඊශ්‍රායලය නිර්මාණය කිරීම එම සංවිධානයට පටහැනි ක්‍රියාවක් බවත්, මෙම උපත සිදුකරන ලද්දේ බ්‍රිතාන්‍ය විසින් බවත් පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා පවසයි.

කොතලාවල ගැන නොලියා ඉන්නට සිතුනද තක්කඩින්ගේ තක්කඩිකම් එලිකළ යුතු නිසා එහි සාරාංශයවත් ලිවිය යුතු බව සිතුවෙමි.

ටිල්වින් කියනවා ජවිපයට තිබ්බ ඉන්දියානු ව්‍යාප්තවාදය අධිරාජ්‍යවාදයට එරෙහියි කීව විරෝධය අත ඇරියේ 1976 කියලා.

2025 ජුලි 06-07 දෙදින රැස්වන බ්‍රික්ස් 17 වෙනි රාජ්‍ය නායක සමුළුව මගින්, බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ සිට, බටහිර ආධිපත්‍යයට එරෙහිව ‘නිහඬ කැරැල්ලක්’ ආරම්භ වීමට නියමිතය. ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය මධ්‍යයේ හා ට්‍රම්ප් විසින් ජනනය කරන ලද ජාත්‍යන්තර අවිනිශ්චිතතාවය මධ්‍යයේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සමුළුවේ සභාපතිත්වය දරයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා, 2023 වසරේ බීමතින් රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය දා කැඳවූ අවස්ථාව සම්බන්ධයෙන් 'හිරු' ප්‍රවෘත්ති වාර්තාව පහත සැබැඳියාවෙන් නැරඹිය හැකි ය. නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන්ට කටයුතු කරන්නට සිදු ව තිබෙන්නේ තමන් ගේ අමාත්‍යාංශයේ ප්‍රධානියාට එරෙහි ව ය. ඊට පටහැනි ව ඔවුන් තම ප්‍රධානියා වෙනුවෙන් කටයුතු කරමින් සිටී ද?

ඊයේ අත්අඩංගුවට පත්ව සිටින බන්ධනාගාර කොමසාරිස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් තොරතුරු සොයා බැලුවා.

මට විවිධ අය කියනවා විමල් වීරවංශ හා සේන තෝරදෙණිය ඊනියා කුමන්ත්‍රණය ගැන ලියා ඇති පොත් කියවන්න කියා. සමහර විට ඔවුන්ට අවශ්‍ය ඒ දෙදෙනාගේ දැනුමෙන් මා පෝෂණය කරන්න වෙන්න පුළුවන්. ඒ දෙදෙනා ම ගුණදාස අමරසේකරන්ගේ ද සම්භාවනාවට පත් වූ වාමවාදී ජාතිකවාදීන්. මා ඔවුන් මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා මාක්ස්වාදය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන්නෙක්.

හමුදා ඇඳුමකට සමාන ඇඳුම් කොටස් සමග හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක් යාපනයේදි හමු වු බව පසුගිය 16 වැනි දින මාධ්‍ය වාර්තා පල වි තිබුණු අතර එම හමුවු උපකරණ අතර ජාතික හැදුනුම්පතක් රියදුරු බලපත්‍රයක් ද සොයා ගෙන ඇති අතර එම ජාතික හැදුනුම්පත් අංකයට අනුව නම සඳහන්ව ඇති කෑගල්ල, හෙම්මාතගම, දුම්බුළුවාව ලිපිනයේ පදිංචි නුවර හේනයලාගේ අමිත උපනන්ද සොයා ගෙන අප එම නිවස වෙත ගියේ මෙම සිදුවිම වාර්තා වි ගෙවි ගිය පසුගිය 18 වැනි දිනයේදිය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.