“චීන පොදු නිෂ්පාදන පක්‍ෂය යනු චීන වැඩ කරන පන්තියේ, චීන ජනතාවගේ සහ චීන ජාතියේ පෙරටුගාමියා වේ” කියලා ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ ම සඳහන් කරලා තියෙනවා. පක්‍ෂය විසින් (1) චීනයේ උසස් නිෂ්පාදන බලවේගවල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන අවශ්‍යතා සපුරාලන බවත්, (2) චීනයේ උසස් සංස්කෘතිය සඳහා දිශානතියක් ලබාදෙන බවත්, (3) චීනයේ අතිමහත් බහුතර ජනතාවගේ මූලික අභිලාසයන් නියෝජනය කරන බවත් ඒ තුළින් තවදුරටත් අවධාරණය කරලා තියෙනවා. ඉතින් චීනයේ ඉතාමත් දීර්ඝ වූ ඉතිහාසය ගැනත් පොහොසත් සංස්කෘතිය ගැනත් මහත් අභිමානයකින් චීන නායකයෝ නිතර නිතර කතාකිරීම පුදුමයට කාරණයක් නෙවෙයි.
ලතින් අමෙරිකානු රටවල් 5කට ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදියාගෙන් විමුක්තිය උදාකර දීමට නායකත්වය සැපයූ සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සැමරුම, ජනාධිපති නිකලොස් මදුරෝගේ දෙවන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය නිමිති කර ගනිමින් සහ වෙනිසියුලානු පලාත් පාලන මැතිවරණය නිමිති කරගනිමින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවන දිනය "සාමය සඳහා වූ මහජන සම්මේලනය" යනුවෙන් නම් කර තිබිණි.
පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබූ බවත්, එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..