මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම..
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.
නිශ්චල වත්කම්.
ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම
ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල
මිල දී ගත් රු. 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම
මිල දී ගත් රු. 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම
ඉදි කළ රු. මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල
මිල දී ගත් රු. මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම
මිල දී ගත් රු. මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය
දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබා ගත් රු. මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය
02. චංචල වත්කම්
මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ චංචල දේපළ ලෙස දක්වා ඇත්තේ රන් ආභරණ සහ රථවාහන ය. ඒවායේ වටිනාකම පහත පරිදි ය.
උරුමයෙන් හිමි වූ රු. 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්
මිල දී ගත් රු. මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්
උරුමයෙන් හිමි වූ රු. මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්
2018 නිෂ්පාදිත රු. මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්
2003 නිෂ්පාදිත රු. 650,000.00ක් වටිනා මෝටර් රථයක්
03. සුරැකුම්පත්
ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුල සතුව පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකරිත්වයන් සහ ස්ථිර තැන්පතු ඇතුළත් වේ.
රු. මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. 606,451.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
ඇ. ඩො. 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව
04. ආදායම්
මේ පසුගිය වසර තුළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුලේ අය විසින් උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහත පරිදි වේ.
රු. 11,088,279.95 – විශ්‍රාම වැටුප
රු. 5,434,512.00 – වැටුප
රු. 5,855,048.00 – පොළිය
රු. 2,280,000.00 – කුලී ආදායම
රු. 5,149,740.00 – පොළිය
රු. 600,000.00 – විශ්‍රාම වැටුප
05. මූල්‍යමය වත්කම්
මහ බැංකු අධිපතිවරයාගේ මූල්‍යමය වත්කම් නිරීක්ෂණයේදී ඔහු සහ ඔහුගේ පවුල සතුව විදේශ මුදලින් ද වත්කම් ඇති බව පෙනී යයි. එම වත්කම් පහත පරිදි ය.
බැංකු ගිණුම්වල ඇති රු. 685,884.00ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඇ. ඩො. 110ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඕස්ට්‍රේලියානු ඩොලර් 16,730ක මුදල්
06. මුළු වත්කම් ප්‍රමාණය
ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් ශ්‍රී ලංකා රුපියල්, ඇමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර්වලින් දක්වා ඇත.
ඒ අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ.
- BBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්