La enfermedad renal agrícola, observada por primera vez en países tropicales a mediados de la década de 1990, ha cobrado cientos de miles de vidas. Afectó especialmente a los productores de arroz de Sri Lanka e India, y a los productores de caña de azúcar de Centroamérica, como Costa Rica, El Salvador, Nicaragua y Guatemala.
Este año se conmemora el 80.º aniversario de la victoria de la Guerra de Resistencia del Pueblo Chino contra la Agresión Japonesa y de la Guerra Mundial Antifascista. Para conmemorar esta importante ocasión, el sitio web Lanka Leader News publica una serie de artículos. Como parte de esta serie, presentamos una conversación con el Dr. Wasantha Bandara, Secretario General del Movimiento Patriótico Nacional. A continuación, se incluye la transcripción de la entrevista.
මාතෘභූමිය කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කිරීමත් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපැවීම සඳහා ළැදියාවක් ඇති කරවීමත් තමයි දේශප්‍රේමී අධ්‍යාපනයෙන් සිද්දවෙන්නේ. දේශපාලන සහ මතවාදී අධ්‍යාපනයටත් දේශප්‍රේමී අධ්‍යාපනය නැතුව ම බෑ. ඉතින් චීනයේ අධ්‍යාපනය තුළ දේශප්‍රේමයේ බැනරය ඉහළින් ම ඔසවලා තියෙනවා. පාසල් ශිෂ්‍යයන් ඇතුළු තමන්ගේ ජනතාවට දේශප්‍රේමී අධ්‍යාපනය ලබාදීමේ නීතිගත වැඩපිළිවෙළක් චීනයේ ක්‍රියාත්මක වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වෙච්ච සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ පාලනය හමුදා බලහත්කාරකමක් මාර්ගයෙන් අවසන් කෙරුණා. 1973 සැප්තැම්බර් 11 වැනි දා ක්‍රියාත්මක කරපු ඒ හමුදා කුමන්ත්‍රණයේ දී, සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයා මියගියා. ඔහුගේ මරණය දිවිනසාගැනීමක් බවටත් ඝාතනයක් බවටත් ආකාර දෙකකින් විස්තර කෙරෙනවා. ඔහු මියගිය ක්‍රමය මොකක් වුනත්, ඒ මරණය හමුදා බලහත්කාරකම නිසා සිද්දවෙච්ච එකක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ ප්‍රති යුද්ධයේ ජයග්‍රහණය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මේ වසරේ යෙදී තිබේ. ලංකා ලීඩර් නිව්ස් වෙබ් අඩවිය මෙම සැමැරුමේ ඇති වැදගත්කම සලකා පලකරනු ලබන ලිපි මාලාවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක්ද එකතු කරනු ලබන්නෙමු. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ ලිඛිත සටහනයි..
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..