ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඖෂධ සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම එළියට..
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඖෂධ සම්බන්ධයෙන් අත්සන් කරන ලද මෙතෙක් හෙළිදරව් නොකරන ලද ගිවිසුම සම්බන්ධ හෙළිදරව්වක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
පහත සටහන සචින් රත්වත්තේගේ මුහුණු පොතින් උපුටාගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඖෂධ සම්බන්ධයෙන් අත්සන් කරන ලද, මෙතෙක් කල් රජය විසින් සැඟවූ ගිවිසුම.
මේ ගිවිසුම පරීක්ෂා කිරීමේ දී රජය මේක හැංගුවේ ඇයි කියලා පැහැදිලියි.
මෙහිදී පැහැදිලිව ශ්‍රී ලංකා රජය, ඉන්ඩියන් ෆාමකෝපියා පිළිගෙන තිබෙනවා විතරක් නෙවෙයි.
ගිවිසුම පුරාවටම ඉන්දියානු IP නිෂ්පාදකයන්ගේ බෙහෙත් කොන්දේසි විරහිතව පිළිගන්න සහ ප්‍රමෝට් කරන්න රජය එකඟ වෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමක් දෙපාර්ශවයටම වාසිදායක, වින් - වින් තත්ත්වයක් විය යුතුයි. මේක තනිකරම ඉන්දියාවට පමණක් වාසිදායක ගිවිසුමක්.
මම හිතන්නේ නිදහසෙන් පසු වසර 77 ක පාලනය තුළ ආණ්ඩුවක් කරපු මහා පාවාදීම මේක.
ජේ ආර් ගේ ඉන්දු ලංකා ගිවිසුමවත් මේ තරම් භයානක නැහැ. (මේ ගිවිසුම් හතෙන් එකක් විතරයි. අනෙක් ගිවිසුම් වල තියෙන්නේ මොනවද කියලා දන්නේ දෙයියො තමයි)




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්