News Category
From Date
To Date
Maximum Number of Result

ඊලග අයවැය වෙනවිට මේවාගෙන් සිදුවෙලා තියෙන ටික ගලපන්න..

Nov 13, 2026 at 07:24 AM
|

ඊලග අයවැය වෙනවිට  මේවාගෙන්  සිදුවෙලා තියෙන ටික ගලපන්න 2025 අයවැයෙන් කරනවා කිව්ව ඒවා #ඇඩ්වකාටා  එකේ,ජනනාත් ප්‍රනාන්දු සැසදීමක් කරලා තියනවා .😀😀 ඒක බලන්න ආස හිතෙනවා.

Lakmal Dayananda (Copied  )

2027 අයවැය

(ලබන අවුරුද්දෙ මේ වෙද්දි වටින සටහන් 😉)

💥 පොලිස් නිලධාරීන්ට නව නිල ඇඳුමක්.. "බොඩි කැම්, ටෝච් තියෙන අලුත් ඇඳුමක් (ජනවාරි  මස අළුත් පෙනුමක් තියෙන පොළිස් නිළදාරීන්  දැක්කොත් මෙකට කමෙන්ට් එකක් දාන්න)

💥 වහළ මත සවිකරන සුර්ය පැනල සදහා බැටරිවලට අදාළ වරාය හා ගුවන් සේවා බද්ද ඉවතට. - ජනපති 

💥 තේ පොහොර සඳහා මිටියකට රුපියල් 4,000ක සහනාධාරයක් ලබාදීමට රුපියල් මිලියන 5,000

💥 සුවසැරියට තවත් ගිලන් රථ 100ක්....

💥 උම්බලකඩ බද්ද කිලෝග්‍රෑමයකට රු.302 සිට රු.10 දක්වා අඩු කිරීම (ජනවාරි  සිට උම්බලකඩ 300කින් අඩු වෙනවද බලන්න මතක ඇතුව)

💥 අඩු ආදායම් ලාභීන්ට නිවාස 70,000 ක්, 2027 දී නව නිවාස 10,000 ක්..

💥 රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 27,000

💥 මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටස අවසන් කිරීමට රුපියල් මිලියන 53,450ක්

💥 විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට

💥 කාන්තාවන් වෙනුවෙන් සමෘද්ධි බැංකු යටතේ 3%ක පොලී අනුපාතය යටතේ ණය

💥 සිංහරාජය ආශ්‍රිත Southern Misty Triangle, ගාල්ල, මාතර, රත්නපුර සංචාරක ව්‍යාප්තියට 2027ට රු.මිලියන 300ක්

💥 අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ VAT බද්දෙන් නිදහස්.....

💥 පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට රු.මි. 100ක්

පොලිසියට ගන්න ලෑස්ති වුණු 25%ක ඇස් පෙනීම දුර්වලයි

💥 පාසල් ළමුන්ට ඇස් කණ්ණාඩි වෙනුවෙන් රු.මිලියන100ක්

💥 රාගම වෛද්‍ය පීඨයට Robotic Surgery මධ්‍යස්ථානයක් ...

රු. මිලියන 250ක්

💥 අනුරාධපුරට අක්කර 3ක වනජීවී රෝහලක් ... 

රු.මිලියන 700ක්

💥 2030 ජල භීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

💥 ඩෙංගු මර්දනයට Wolbachia වාහක මර්දන ක්‍රමය සඳහා රු.මිලියන 400ක්

💥 මාසික බදු නිදහස් සීමාව රුපියල් 162,500 ක් දක්වා ඉහළට.

💥 2027 ගිලන්‍ රථ සඳහා රු.මිලියන 3000ක්,

ADB සහ ජපානයෙන් තවත් ගිලන් රථ 45ක්

💥 හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවස කෘතිම බුද්ධිය පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරයි !

💥 රාජ්‍ය ආයතනවල පුරප්පාඩු 148,940 ක් සඳහා 40,000 ක් පමණ බඳවා ගැනීම් අවසන් කර ඇති අතර, තවත් 110,000 ක් පමණ බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කෙරෙයි - ජනපති

💥 මෙට්‍රො බස් සේවයට 2027ට රු.මිලියන 4500ක්

💥 ආනයනික හාල්මැස්සන් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කි.ග්‍රෑමයකට රු.100 සිට රු.10 දක්වා අඩු කිරීම

💥 පෙළපොත්, විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ළමා චිත්‍ර හා රූප ඇඳීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන, අනිකුත් මුද්‍රණ පොත් සහ අභ්‍යාස පොත් එකතු කළ අගය මත බද්දෙන් නිදහස්.

(Nuwan Monaravilaගේ මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

රටේ රාළ දිගටම අපේ රටේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළේ සිද්ධවෙන බරපතල වංචා ගැන කතා කරනවා.නීතියේ ආධිපත්‍යය කියන වචනවලට මුවාවෙලා,පෞද්ගලික න්‍යාය පත්‍ර,ඉදේශපාලන න්‍යාය පත්‍ර වෙනුවන් මිනිස්සුන් ජීවිත කාලකණ්ණි කරන හැටි ඉවසන්න බැරි තැන තමයි මේ සටනට අත ගැහුවේ.රටේ රාළ කියන මේ තිත්ත ඇත්ත කතාව ඊයේ (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ ශාලාව ඇතුළේ දෝංකාර දුන්නා.
ඊයේ (12) අනුරාධපුර රුවන්වැලි මහ සෑ භූමියේ බලංගොඩ කස්සප හාමුදුරුවෝ සහ තවත් ගිහි පැවිදි පිරිසක් කරගෙන ගිය සමකාමි උපවාසය නිල බලය සහ මැර බලය යොදවලා අවසන් කරන්න පොලිසිය සහ ජවිපෙ මැරයන් සමත්වුනා.රටේ රාළ මුල ඉඳන්ම ඔය උපවාසයට විරුද්ධ උන කෙනෙක්.ඒත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය කිසිසේත් අනුමත කරන්න බෑ.
වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයක් රැකගනිමු. එහි පූජනීය භූමිය වාණිජ සංවර්ධන කලාපයක් බවට පත් නොකරන්න.
මීට වසර තිස්පහකට පෙර, 1991 අගෝස්තු මාසයේදී සෝවියට් සංගමය සිය අවසන් ගිම්හාන සමය ගත කරමින් සිටියේය.
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ඉකුත් දා ප්‍රසිද්ධියේ තෑගි බෝග ඉල්ලා සිටීම සම්බන්ධ ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර ඇත්තේ රන්ජන් ජයලාල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එබඳු ප්‍රකාශයක් සිදු කිරීමට නගරාධිපතිවරයාට මොළයේ අසනීපයක් අති බවත් ය.
1929 නොවැම්බර් 12 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මෙන්ම දේශීය චින්තනය සහ ජාතිකත්වය පෝෂණය කිරීමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.
ඩුබායි හි මගී ඩ්‍රෝන සහ ගුවන් ටැක්සි (Aerial Taxi / eVTOL) සේවාවන් හඳුන්වා දීම සඳහා සැලකිය යුතු හා ප්‍රායෝගික උත්සාහයන් රැසක් ගෙන ඇත.
බටහිර යටත්විජිතවාදීන් සහ ඉතිහාසඥයන් විසින් අප්‍රිකානු මහාද්වීපය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ කිසිදු සංස්කෘතියක්, ලේඛන කලාවක් හෝ බුද්ධිමය පසුබිමක් නොමැති "අඳුරු මහද්වීපයක්" (Dark Continent) ලෙසිනි. එහෙත්, යුරෝපා බලපෑම්වලට යටත්වීමට පෙර අප්‍රිකානු කලාපය තුළ අතිශය ප්‍රබල විද්‍යාත්මක, සාහිත්‍යමය සහ දාර්ශනික දැනුම් සම්භාරයක් පැවති බවට ඓතිහාසික සාක්ෂි රැසක් සොයාගෙන තිබේ.
පහුගිය දවස්වල හැම දෙනාම වගේ “කොළඹ වැව” ගැන කතා කළා. හදිස්සියේ වැටිච්ච තරමක් ලොකු වැස්සක් එක්ක වතුර බැස්සේ නැති හින්දා තමයි කොළඹ “වැවක්” හැදුණේ.

ප්‍රධාන පුවත්

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්

1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් මිස, වර්තමාන රුසියාව සමඟ කටයුතු කිරීමේදී යළි යළිත් භාවිත කළ හැකි උපායමාර්ගික ආදර්ශයක් නොවන බව රුසියානු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛතම විශේෂඥයකු වන ෆියෝදෝර් ලුක්යානොව් පෙන්වා දෙයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට..

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..

1929 නොවැම්බර් 12 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මෙන්ම දේශීය චින්තනය සහ ජාතිකත්වය පෝෂණය කිරීමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.