News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමිගේ ආදාහන පූජෝත්සවය 21 වැනිදා..

අපවත්වී වදාළ කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය එළැඹෙන 21වැනිදා ප.ව. 4ට මහනුවර, ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට ආදාහන කමිටුව තීරණයර ඇත.

උතුරේ මෙන්ම දකුණේත් පිරිත් තහනම් වෙලා ද?.. - මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය මැදට ආ පොලිසිය කරපු දේ..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.

අග්බෝ ඇතු සොයා විශේෂ මෙහෙයුමක්.. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට සමාජ මාධ්‍යයේ පුවත්..

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ප්‍රධාන පුවත

විදේශ පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රංශයේ වසර 143ක් පැරණි ඓතිහාසික නගර ශාලාව විරෝධතාකරුවන් ගිනි තබයි..

ප්‍රංශයේ Limoges නගරයේ පිහිටි වසර 143ක් පැරණි ඓතිහාසික නගර ශාලාව (Hôtel de Ville) ඔක්තෝබර් 17 වැනිදා පැවති විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් ගිනි තැබීමෙන් දැඩි ලෙස විනාශ වී තිබේ.

ජනතා වියමන

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

මාධ්‍ය ප්‍රචාරණ සහ මිථ්‍යාවන් අතර සැඟවුණු ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට් රැජිනගේ සැබෑ ඉරණම..

"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඉන්දියාවේ ‘ජයග්‍රාහී ආඛ්‍යානයට’ චීන–ඉන්දීය දේශසීමාවේදී බාධා පමුණුවනු ඇත – Global Times කතුවැකිය

ස්ථාන නාම කිහිපයක් වෙනස් කරමින්, මාධ්‍ය ප්‍රචාරණයක් ඇති කිරීමෙන් ඉන්දියාව දැඩි ස්ථාවරයක් ගෙන ඇති බව පෙන්වා, තම භෞමික හිමිකම් භූමියේ යථාර්ථයක් බවට පත්ව ඇතැයි යන මිථ්‍යාවක් නිර්මාණය කර තිබේ.

සිවුර සහ දේශපාලනය..

මේ දවස්වල බිමල් රත්නායක ඇමතිතුමා ස්කැන්ඩිනේවියානු රටවල සංචාරයක නිරත වී සිටින බව පේනවා.

දවසේ කාටුන්

වීඩියෝ පුවත්

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.
සමහර රස්සා තිබෙනවා මෙලොවදීම දේවත්වයෙන් පිදුම් ලබන
ජෝෂප් විජේට තමිල්නාඩුව ගොඩ දැමිය හැකිද?
අරගලයේ සැඟවුණු ඇත්ත මොහාන් සමරනායක හෙළි කරයි
මැල්කම් රංජිත් කාඩිනල්තුමාගේ ප්‍රකාශය පාස්කු ප්‍රහාරය හා සමානයි

මුහුණු පොතින්

සෞදි අරාබියේ මරණ දඬුවම් සහ මානව හිමිකම් ගැටුම: ලාංකිකයෙකුගේ ගැළවීම හා බංග්ලාදේශ යුවළකගේ ඛේදවාචකය..

ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.

උතුරේ මෙන්ම දකුණේත් පිරිත් තහනම් වෙලා ද?.. - මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය මැදට ආ පොලිසිය කරපු දේ..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.

මාධ්‍ය ප්‍රචාරණ සහ මිථ්‍යාවන් අතර සැඟවුණු ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට් රැජිනගේ සැබෑ ඉරණම..

"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!

ආගම දේශපාලනයෙන් විතැන් විය යුතුද?.. දේශපාලනය අකැප බෞද්ධ සංස්ථාවට පමණක් ද?..

ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.

ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න..

ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..

Decolonization

දැන්වීම් පුවරුව

දවසේ වීඩියෝව

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.

Shenali's Column

DID A MISCONCEPTION LEAD TO THE “MASTERMIND” ALLEGATION? – How an alleged factual error, repeated allegations and disputed evidence came to implicate Maj. Gen. Suresh Sallay

When an alleged error in a court petition can put a man’s liberty on the line. The question before the public is what happens when the premise on which an allegation against Maj. Gen. Suresh Sallay rests is itself wrong? In the Intervening Petition filed by His Eminence Malcolm Cardinal Ranjith before the Court of Appeal, Clause 18(1) states: “Petitioner-Respondent Suresh Sallay had held the position of Director Military Intelligence during the stage that the Easter Sunday Attacks took place on the 21st April 2019.”

Mohan's Eye

ජෝෂප් විජේට තමිල්නාඩුව ගොඩ දැමිය හැකිද?
අරගලයේ සැඟවුණු ඇත්ත මොහාන් සමරනායක හෙළි කරයි
ඉරානයට, වෙනිසියුලාවට තැබු අත කියුබාවට
ඉරානයට එරෙහි යුද්ධය - කියන හේතු සහ නොකියන හේතු
2026 මැතිවරණයෙන් පසු බංගලාදේශයේ නළලේ කොටා ඇති ඉරණම
ලෝක ආර්ථික සමුළුවේ හෙළුව හෙළිවේ

වසන්ත බණ්ඩාරගේ කියවීම

ඉන්දියාව මවන කොටි භීතිකාවේ ඇත්ත - නැත්ත

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට

ඉන්දියාව උගුල අටවයි.

මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ

ඉනියවන් සහ ජාතියේ හෘදසාක්ෂිය

’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’

ඇමරිකානු යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණ යාන්ත‍්‍රණයක්ම තමයි.

මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස

මුර ගල

මානසික වහලුන් සහ ජාතිය ගොඩනැඟීම

මීට අවුරුදු 300කට පෙර කාර්මික විප්ලවයේ ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා ඇමරිකාව වැනි රටවල් වනල් ක්‍රමය යොදාගත් ආකාරය වි在තුන් මෙන්ම හද කම්පාකරවන ඓතිහාසික කතාන්තරයකි. අප්‍රිකානු රටවලට කඩා වැදුණු පෞද්ගලික ඇමරිකානු හමුදා කැලෑ පිරිමින් ගම් බිම් ගිනි තබමින් තරුණ අප්‍රිකානුවන් අල්ලාගෙන බෙල්ලට දම්වැල් දමා ඇදගෙන යන ආකාරය රූට්ස් (Roots) වැනි බටහිර ටෙලි චිත්‍රපටවලින් අපි දැක ඇත්තෙමු. එම ක්‍රೂರ බලහත්කාරයට එරෙහි වූවන් ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කෙරුණු අතර එම දුෂ්කර ක්‍රියාවලියේදී ලෙසෙඩ වූවන් සහ පැනීමට උත්සාහ කළවුන් වෙඩි තබා ඝාතනය කිරීමට වනල් වෙළෙඳුන් මොහොතක් හෝ පසුබට වූයේ නැත. වනල් වෙළෙදාම වනල් වෙළෙඳුන්ට ඉතා දුෂ්කර අත්දැකීම් ලබාදුන්නද වනල් සඳහා තිබූ අධික ඉල්ලුම නිසා එය ඉතා ලාභදායී ව්‍යාපාරයක් විය.

නිලධාරී චින්තනයෙන් දලු ලන බ්‍රෝමස් මොලිස්

අප රටේ කෘෂිකර්මාන්තය සහ කෘෂි පරිසර පද්ධතීන් මුහුණ දෙමින් තිබෙන දහසකුත් එකක් ගැටලු අතුරින් බොහෝමයකට හේතු වී ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණු බව සැබෑය. එμως නම් වගකීම් පිළිබඳ අල්පමාත්‍ර හැදෑරීමක් නොමැති සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහ තමාගේ ලාභය වෙනුවෙන් සමස්ත රටේම කෘෂි පරිසර පද්ධතියට අනතුරේ හෙළීමට සූදානම් මසුරු ව්‍යාපාරිකයින් පිරිසකගේ හිතුවක්කාර ක්‍රියා කලාපයන් ද ප්‍රධාන ගැටලු අතර එකක් බව රහසක් නොවේ. මෑතකදී අප රටට ආනයනය කළ විනාශකාරී වල් පැළ වල් ඇට අඩංගු වූ තෘණ ඇට තොගය නිදහස් කළ ආකාරය මීට හොඳම උදාහරණයකි.

'77 සිට ආ මගෙහි තව දුර යා හැකිද?

බොනෙල් බැරලයක මිල ඩොලර් 50 දක්වා ඉහළ යන විට සහ එය තවදුරටත් ඩොලර් 60 දක්වා ඉහළ යාවිද යන භීතියක් රට තුළ ගොඩනැගෙන විට ඉතා නරක තත්වයක් යටතේ වුවත් හොඳ දේ සිදුවෙමින් පවතී. වැදගත් දේ පවතින තත්වය පිළිබඳව ජන සමාජය තුළ සෑම තලයකම යම් සංවාදයක් පැණ නැගීමුයි. මෙරට ආණ්ඩු විසින් මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ ආර්ථික ප්‍රතිපත්ති මත තව දුරටත් රටට ඉදිරියට යා හැකිද යන තීරණාත්මක පැනය සාමාන්‍ය ජනතාව විසින් අසන්නට පටන්ගෙන ඇත. නමුත් රජය සමස්තයක් ලෙස සහ විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් පවතින ආර්ථික අර්බුදය ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස පටු සීමාවන් තුළ විග්‍රහ කිරීමට පෙළඹෙන තත්වයක් පෙනෙන්නට ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.