ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.
සාසනයෙන් නෙරපන ලද භික්‍ෂු ප්‍රතිරූපයට නිරතුරුවම හානි සිදු කරන විවේශධාරියකු යොදා ගනිමින් ආණ්ඩුව එම පහරදීම සිදුකිරීම සඳහා අවස්ථාව සලසා ගත් අතර පොලිසිය නිහඬව ගැටුම දුර දිග යාමට ඉඩදීම මගින් එම සැලසුම තවදුරටත් හෙළිදරව් වූ බව ඔහු සඳහන් කරයි .
ඊට අමතරව එමගින් සත්‍යයක් ක්‍රියාවේ යෙදුණු භික්‍ෂූන්වහන්සේලා අත්අඩංගුවට ගැනීමටද අවස්ථාව නිර්මාණය කර ගත් නමුත් පොලිසිය ඉතා නිර්ලජ්ජිත ලෙස පොලිසිය ඉතා නිර්ලාජිත ලෙස ගැටුම නිර්නිර්මාණය කළ වේශධාරියා නොගැනීම මගින්ද අත්අඩංගුවට නොගැනීම මගින්ද සමස්ත ක්‍රියාවලියේ අවසන් අරමුණ පැහැදිලි වූ බවද ඔහු සඳහන් කරයි.
එම ක්‍රියාවලිය තුළ සංඝභේදය ඇති කිරීම මගින් ආණ්ඩුව ආනන්තරීය පාපකර්මයක් සිදු කරමින්, අපේක්ෂා කළේ මහජනයා අතර සමස්තයක් ලෙස භික්ෂු ප්‍රතිරූපයට හානි කිරීම බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
ඊට පෙර පොලිසිය යොදා ගනිමින්, භික්‍ෂූන් වහන්සේලාට පහර දීම මගින් ලබා දුන් පණිවිඩය මගින් ද, ආණ්ඩුව විසින් මහා සංඝරත්නය විරෝධතාවලට අනාගතයේ මුහුණ දෙන ආකාරය පැහැදිලි වන නමුත් වෙනත් රජයන් යටතේ දඹර අමිල ස්වාමීන් වහන්සේ පිටකොටුවේ සිදුකළ උපවාසයකට අදාලව පාලකයින් ක්‍රියාකළ ආකාරය සහ වත්මන් රජය යටතේ පොලිසිය වත්මන් රජයේ යටතේ පොලිසිය ක්‍රියාකරන ආකාරය මහජනයාට තේරුම් ගත හැකි බවද ඔහු සඳහන් කරයි.
ආණ්ඩුවට විරුද්ධව මහජනයා විසින් හේතු සහිතව දක්වන විරෝධතාවයන්ට ආණ්ඩුව මුහුණ දිය යුතුව තිබුණේ, මහජනයාගේ සැක සංඛා දුරුවන ලෙස වරද නිවැරදි කරන බවට පොරොන්දු වෙමින් වුවත්, ඒ වෙනුවට භික්ෂූන් වහන්සේලාට එරෙහිව පවා මර්දනය දියත් කිරීම මගින් ආණ්ඩුවේ බෞද්ධ විරෝධී හැසිරීම් තවදුරටත් තහවුරු වන බවද ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..