ආණ්ඩුව පාලනය කරගෙන යන්න ඉන්දීය තානාපති කාර්යාලය පාවිච්චි කරන මෙවලම්, ගොඩක් තියනවා.. ඉන් එකක් රාජමහේන්ද්‍රන්ලාගේ තුන් හුළස‼️
දිට්වා වලින් අනාථ වුන මිනිස්සු කැඩිච්ච පාළම් ජන ජීවිතය තවම පණ ගහද්දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ඉල්ලා අස්වෙද්දී අනුර දිසානායක සංචාරක විෂය හෝ, ජනමාධ්‍ය විෂය තමන්ගේ අමාත්‍යාංශ විෂයේ නැතිව තිබියදීත් ඉහළින් කැබිනට් පේපර් දමා මුදල් අනුමත කරන්නේ ඕඩරය ඉන්දිය උවමනාව නිසාය.
ඇත්තටම ආසියානු මාධ්‍ය සම්මේලනය කියන්නේම අදෘශ්‍යමාන ඉන්දීය අධිකාරියක්.
ඇත්තටම රජයේ බදු මුදල් වලින් මේවා කරනවනම් මුල් වෙන්න ඕන රජයේ මාධ්‍ය නාළිකා දෙක .මෙකද මේවා ජනතා බදු මුදල්.
සිරසට ඉවෙන්ට් එකක් කරන්න, නීති විරෝධිව, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව, ඉතිහාසයේ කිසිම දිනෙක සිදුනොවිච්ච විදියට ආණ්ඩුව රුපියල් මිලියන 100ක් දුන්නා.
සල්ලි දුන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයෙන්.
ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ යෝජනාව ප්‍රතික්ෂේප කළාම ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් දාලාම සල්ලි වෙන් කළා.
ඊයේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ඉල්ලා අස් වුණා.
මේ සිරසට ගෙවන්නේ ඔබේ බදු මුදල්.
තාමත් ආණ්ඩුව බදු මුදල් නාස්ති කරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ කියලා කියනවද?
(Nuwan Monaravila ගේ මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්