නිලේ අල්ලලා නිලන්ත ගහලා තියෙනවා..
මාලිමවේ ඉන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු. හරිනිගේ ආචාර්ය උපාධිය දැක්කම තේරෙනවා උන්ට විද්‍යාත්මක චින්තනයක් තියා සරල අධ්‍යාපනික විභවයක් හෝ නැති බව. උන් ඔක්කොම බොරුකාරයෝ.
මහා එකාගේ ඉඳලා හැම මාලිමාකාරයෙක් ම හොරට සහතික ගත්තු, හොර උපාධි ගත්තු, අයිඩෙන්ටිටි කාර්ඩ් එක පවා අනුන්ගෙන් හොරා ගත්තු පවුල් පිටින් හොරු.
හොරුන්ගේ ගතිය තමයි අනුන්ට හොරා කීම. උන්ගේ උපාධි හොරාට ගත්ත නිසා උන් නාමල්ට කිව්වා හොර උපාධි ගත්තා කියලා. උන්ගේ අයිඩි හොරට ගත්ත නිසා උන් ශිරන්තිට කිව්වා හොර අයිඩි හැදුවා කියලා. උන් කොම්පැනිවලින් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කාපු නිසා උන් මහින්දට කිව්වා හොරා කියලා. උපන්ගෙයි හොර හැත්ත, උන්ගේ හොරකම් වහගන්න අනුන්ට හොරා කිව්වා.
ලංකාවේ ඉන්න ජාන දුර්වල මෝඩ සිංහල බෞද්ධයා ඒ හොර හැත්තට ඡන්දේ දීලා ආණ්ඩු බලයත් දුන්නා. නොදකින් තොපි වගේ අපතයෝ!
නිලන්ත නිලේ අල්ලලා ගැහුවා. ඒ වැදුන පාරට පොත් හොරා පිස්සෙක් වගේ ලියුම් ගහනවා. ඇස් ගෙඩි එළියට පැනපු, දත් කුට්ටම එළියට පැනපු, බලන්න අප්‍රසන්න මූණක් තියෙන මළ පෙරේතයෙක් ස්වර්ණමාලි මහා චෛත්‍යයට අපහාස කළා. මුන් වගේ දෙකයි පනහේ හොර තක්කඩියන්ට ආණ්ඩුවක් දුන්නනේ ඉතින් ලංකාවේ මිනිස්සු…
හැබැයි නිලන්තට මම එකක් කියන්න ඕනා. නාමල්ව බොරුවට අත්අඩංගුවට අරගෙන මාස දෙකක් වෙනවා. ඔය කයිය ගහන බයියන්ට තාම බැරි වුණා ඔහුව බේරගන්න. මැයි නවය චන්ඩි වගේ ඇවිල්ලා ගුටි කාලා ගියා. ඒකෙන් අපේ ආණ්ඩුවත් ගෙදර ගියා. ළඟදී හාමුදුරුවෝ ටිකක් මහනුවර ඉඳලා කොළඹ ඇවිල්ලා නාලා පීචං වෙලා ගියා.
ඒ වගේ නිලන්තවත් ඇතුළට දැම්මොත් ඔය ඉන්න මෝඩ රැළට නිලන්ත වෙනුවෙන් මුකුත් කරන්න බැහැ. මම දන්නවා නිලන්ත ඒත් තනියම හරි සටන් කරනවා කියලා. නමුත් සටන් කරලා වැඩක් නැහැ.
සිංහල බෞද්ධයා ඉවරයි. මාලිමාව නාවත් සිංහල බෞද්ධයා ඉවරයි. දැන් ඉන්නේ සිංහල හිකනල්ලු ටිකක්. උන් ළඟ පිකප් මෝඩ චූන් අසරණයො ටිකක්. උන්ට නායකයෙක් නැහැ. උන්ට දැනුමක් නැහැ. උන්ට බුද්ධියක් නැහැ. උන්ට උපායමාර්ග නැහැ. උන්ට සල්ලි නැහැ. උන්ට සමගියක් නැහැ. උන් වේගයෙන් වඳ වෙන ජාතියක්. උන් වෙනුවෙන් සටන් කරලා වැඩක් නැහැ.
නිලන්තට මම යෝජනා කරන්නේ ඔය ගොබ්බ හැත්තට විනාශ වෙන්න දෙන්න. උන් කරපු අපරාධයට විඳවන්න දෙන්න. දැනටමත් උන්ගේ නිදහස ඉවරයි. උන්ගේ ආර්ථිකය ඉවරෙටම ඉවරයි. උන්ගේ අනාගතය සහමුලින් ම ඉවරයි.
මාලිමාව විසින් ලංකාවේ ශිෂ්ටාචාරය විනාශ කරලා දාන්න දෙන්න. ඒක තමයි ඔය මෝඩ ජනතාව ඉල්ලුවේ. මම දැන් කිසිම කරුණුමය හෝ අධ්‍යාපනික හෝ තාර්කික හෝ ලිපි ලියන්නේ නැහැනේ. ඒවා ලිව්වට වැඩක් නැහැ. ඒවා තේරුම් ගන්න පුළුවන් ජනතාවක් දැන් නැහැ. සෑහෙන කාලෙකින් ඉඳලත් නැහැ.
ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2026 ඔක්තෝබර් 31
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්