ඇයි මහසෑ වටා වැටක් ගහනවා කිවාම බයක් එන්නෙ ..
යාපනයෙ කදුරුගොඩ විහාරය අද වනවිට ස්මාරකයක් ..
යාපනය චුන්නාකම්, ඓතිහාසික කදුරුගොඩ විහාරය. බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි අවස්ථාවේ මෙම භූමියේ විවේකසුවයෙන් වැඩසිටි ස්ථානයක්!.
පසෙකින් නටඹුන් වී ඇති කුඩා දාගැබ් 60ක්.
පසුකාලයේ සංඝමිත්තා මෙහෙණින්වහන්ස හා වැඩමකල රහත් භික්ෂුන් 60 නමක් ආහාර විසවීමක් නිසා පිරිනිවුන නිසා එම වැඩසිට පිරිනිවන් පෑ රහතන් වහන්සේ ලාගේ භශ්මාවශේෂ තැන්පත් කර මෙම.චෛත්‍ය නිර්මාණය කර ඇත.
ඉතිම් එහි වටකොට ඇති වැට සහ එය අපට වන්දනා කරගන්න පුලුවන් ඉඩ කඩ එසේයි.එය අද පුරාවිද්‍යාත්මක භූමියකි..
රුවන්වැලි සෑය වටෙ ඉදිකරන මෙම ස්මාරක සම්බන්ධ වැට සදහා යම් අදහසක් ගන්න මෙය ඔබට පල කරන්නෙ...
ඉතිම් අපි බිය නොවි කෙසේද ?
- දෙව්ශානි වික්‍රමආරච්චි

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්‍යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්‍රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානය වන Binance සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්‍රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්‍ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්‍ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්