පසුගිය ජනපතිවරණයේ ප්‍රථිඵල ලැබීමෙන් පසුව පෙර සබඳතා සිහිකරමින් හා සුබපතමින් විමල් වීරවංශ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වුනා. විමල්ගේ එම ක්‍රියාව වාම කඳවුරේ ජයකින් අභිප්‍රේරණයක් නිසා සිදුවූ අනිච්ඡානුගත ක්‍රියාවක්ද යන්න තවම පැහැදිලි නැතිමුත් විමල්ගේ එම සුබපැතුම 3% නේ ජවිපාවෙක් හා මාලිමා ප්‍රභලයෙක් විසින් ඉතා අවඤ්ඤා සහගතව බැහැර කර තිබුනා
වසර ගාණනාවකට කලින්, මානව විද්‍යාඥවරියක වන Margaret Mead ගේ එක් ශිෂ්‍යයෙක් ඇගෙන් ප්‍රශ්නයක් අහනව. ඔහු අහනව මිනිසා සත්ත්ව භාවය ඉක්මවල ශිෂ්ටාචාරගත වෙන්න පටන්ගත්ත බවට හමුවෙන මුල්ම සාධකය මොකක්ද කියල. ශිෂ්‍යයා බලාපොරොත්තු වුණා ඇය මාලු අල්ලන්න භාවිතා කළ බිලී කොක්කක්, මැටියෙන් හැදූ වළඳක්, ඇඹරුම් ගලක් වගේ දෙයක් ගැන කතා කරාවි කියල.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..