News Category
From Date
To Date
Maximum Number of Result

චතුර අලවිස් .. විලි සංගේ නැතිව..මේ කියන්නේ මොකක්ද . මේ ප්‍රශ්නය අහන්නේ මක් නිසාද .

අගමැති ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට බල කළ නේපාලයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන්, නොසන්සුන්තාව පිටුපස දේශීය දුක්ගැනවිලි හෝ බාහිර බලපෑම් තිබේද යන්න පිළිබඳව මේ වන විට විවාදයක් ඇති වී තිබේ.

තතු නොදන්නා සමාජ මාධ්‍ය විසින් මොහු ඕස්ට්රේලියාව අත්හැර ශ්‍රී ලංකාවට සේවය කිරීම සඳහා පැමිණි දේශප්‍රේමියෙක් ලෙස හුවා හුවාදැක්වීමට උත්සාහ දැරුව ද ඔහු ලංකාවට පැමිණියේ මේ රජය බලයට පත් වීමෙන් පසුව නොවේ.

අයථා ආකාරයෙන් මුදල් ඉපයීම් ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය මගින් හා දේශපාලන වේදිකාවේ කෙරෙන චෝදනාවලින් වැඩිපුරම චෝදනා එල්ල වී ඇත්තේ රාජපක්ෂවරුන්ට බව රහසක් නොවේ. එම චෝදනා නීතිමය වශයෙන් සනාථ වී ඔප්පු වී නැතත් පසුගිය කාලය මුළුල්ලේම රාජපක්ෂවරුන්ගේ දේශපාලනමය පිරිහීම සඳහා ඒවා ඉවහල් වී ඇති බව අපි දනිමු.

ගාසා තීරයේ බෝම්බ හෙලීමේ ක්‍රියාන්විතයේදී පලස්තීනුවන් දහස් ගණනක් ඉලක්ක කර ගැනීම සඳහා ඊශ්‍රායලය “ලැවෙන්ඩර්” (“Lavender”) නම් කෘත්‍රිම බුද්ධි AI පද්ධතියක් භාවිත කිරීම පිළිබඳ සවිස්තර වාර්තාවක්, ඊශ්‍රායලයේ ‘+972’ නමැති මාර්ගගත සඟරාව, මෑතකදී පළ කළේය. 2023 ඔක්තෝබර් 7 වැනිදායින් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විට, හමාස් හෝ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන පලස්තීනුවන් 37,000කගේ දත්ත ගබඩාවක් ‘ලැවෙන්ඩර්’ පද්ධතිය සතුව තිබිණි.

බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව මෙන්ම ඊළාම් මතවාදය ප්‍රචලිත කරන බවට චෝදනා එල්ලවන කලප්පේ අරියමග්ග නමින් පෙනීසිටින චීවරධාරියා පිළිබඳව පසුගිය සමයේ පුවත්පත් මගින් බොහෝ තොරතුරු අනාවරණය කර තිබිණි.

පීනෂේගේ මර්දනය චිලී රටට විතරක් සීමාවුණේ නෑ. දකුණු ඇමෙරිකාවේ රටවල් මහ ගොඩකත් ඇමෙරිකාවේත් මේ දඩයම සිද්දවුණා. ඇත්තෙන්ම, ඒක චිලියේ හමුදා ජුන්ටාව විතරක් මූලිකවෙලා ක්‍රියාත්මක කරපු මෙහෙයමකුත් නෙවෙයි.

ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්‍රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්‍යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්‍රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන් අරන්.ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ඇතුලේ තිබුණ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ලොක්කෝ එකිනෙකාට හොරෙන් රහසේම ගේමක් ගහගෙන කියලා පහල බලවේග අතර සංවාදයක් හැදිලා.

In response to a question from the Lanka Leader news website regarding the United States' provocative actions toward Venezuela, the Russian Ambassador to Sri Lanka stated that Russia strongly condemns such actions.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.