කාලෙකට නීති වේදිනියක්.. කාලෙකට ගුරුවරියක්...වරුණි ධනපාලආරච්චි මාලිමා ඩමියක්
ඇයි මේ ආණ්ඩුවට මොකද උනේ? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදන්න සංවාදය ගන්න නැතුව පාක්ෂිකයෝ දම්මලා බොරු මතයක් හදන්නේ ඇයි? ලැජ්ජයි හරිනි.
ADB ඩොලර් 200කට රටේ අධ්‍යාපනය පාවදෙන්න කට්ට කන ආණ්ඩුවට කඩේ යන දෙමව්පියන් පව්.... පොඩ්ඩක් නතරවෙලා කල්පනා කරන්න.... මේ ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් පාසල් ලංකාවේ කීයක් තියනවද? අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් කරන්න කලින් කලයුතු දේවල් තියනවා නැතුව හදිස්සියේ ඩොලර් ඕන ඒනිසා මේක කරන්න බෑ... ලංකාවේ විදුලිය නැති පාසල් - 300ක්
වතුර නැති පාසල් - 1630
අනතුරු දායක පරිසරයක පිහිටි පාසල් - 2900ක්
වැසිකිළි නැති පාසල් - 580
ගුරු හිගය - 46000යි
යටිතල පහසුකම් නැතුව කොහොමද බන් මේක කරන්නේ මේක හොදයිද නරකයිද කියලා කතාකරන්නත් කලින් ආණ්ඩුවට කියන්න අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩිකරන්න කියලා.... මේපාර අයවැයදිත් IMF කොන්දේසියට යටවෙලා පාසල් වලට ප්‍රාග්ධන වියදම් රු මි.500ක් කප්පදු කරලා තියනවා.
ඉතින් මේ මාලිමා අරුණිගේ දෙමව්පීය එකමුතුවට මේවා වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න බැරි ද??
මාලිමා අරුණි සහ මුන්දැගෙ සැමියගෙ රැකියාව තමා පැලවත්තේ JVP උද්ඝෝෂණ මෙහෙයවීම.ඔය කලු ඇදුම් ඇදන් ඉන්නෙ නීති වේදිනියක් හැටියට 2018 දී...දැන් ගුරුවරියක්ලු.මේ පැලවත්තේ JVP විකට ඇදුම් කාරියක්.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්