පම්පෝරි කැළේ යයි.. මාස තුනකින් දරුවන්ට, ගැබිනි මවුන්ට ත්‍රිපෝෂ නෑ!
දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන් වෙනුවෙන් පෝෂණ තත්වය ඉහළ නැංවීම පිණිස නොමිලේ බෙදා හරින ත්‍රිපෝෂ මාස තුනකට අධික කාලයක් තිස්සේ ලැබී නොමැති බව රට පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මෙම තත්වය විසින් ගර්භනී මවුන්ට සහ ඉපදීමට සිටින දරුවන්ට මෙන්ම පෝෂණ ඌණතා සහිත දරුවන්ට මහත් බලපෑමක් සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු තොග ප්‍රමාණවත් පරිදි නොලැබීම ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණ හිටීමට හේතු වී ඇති බවයි දැනගන්නට ඇත්තේ. කෙසේ වෙතත්, මේ වෙනුවෙන් ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2200කට අධික ප්‍රමාණයක් සති කිහිපයක් තිස්සේ වරායේ සිරවී ඇති බවද දැනගන්නට ඇත.
ත්‍රිපෝෂ සමාගමේ සභාපති ලෙස නව රජය මගින් පත් කර තිබෙන අමල් අත්තනායක සතිඅන්ත පුවත්පතකට අදහස් ප්‍රකාශ කර තිබෙන අතර, එහි කියා ඇත්තේ කැබිනට් අනුමැතිය නොලැබීම නිසා මෙසේ බඩඉරිඟු තොග වරායේ සිරවී ඇති බවයි. එසේ වීමෙන් ඒවා විනාශ වනු ඇති බවද ඔහු කියා තිබේ.
(මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්